IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරගමදී වෙඩි හුවමාරුවක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රියක් බණ්ඩාරගම , මාරාවේ දී පොලිස් අණ නොතකා ධාවනය කරද්දී රථයේ සිටි සැකකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාර සමග පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් පසුව සැකකරුවන් රිය හා ගිනි අවිය දමා පළාගොස් ඇති  බවත් පොලිසිය කියයි.

රථයේ සිටි එක් ගවයකු සමග ටී 56 ගිනි අවියක් ද උල් පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දමා ගිය පාවහන් යුගළ 4ක් ද පොලිසිය සොයාගෙන ඇත. ඒ අනුව වෑන් රියේ සිව් දෙනකු සිටින්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 



අදහස් (11)

බණ්ඩාරගමදී වෙඩි හුවමාරුවක්

HASITHA Wednesday, 18 October 2017 07:47 AM

අනේ මේ මරන්න නෙමෙයි... දීපාවලි සමරන්න ගවයා අරන් යන්න ඇත්තේ.. පොලිසිය වෙඩි තැබීම සංහිඳියාවට බාධාවක් කියලා සිකුරාදා හවසට උද්ඝෝෂණයක් කරන්නත් බැරි නැහැ.

:       322       675

Nuwan Wednesday, 18 October 2017 08:36 AM

හරක් හොරු ගාවත් ටී 56 තියනවනේ, හරි ෂෝක් රටේ ආරක්ෂාව පොලිස්පතිතුමාට අහුවුණා නම් කනට ගහයි..., වෙඩිතිබ්බ නිසා පොලිසියට.

:       0       405

vipulaWednesday, 18 October 2017 09:21 AM

ඇත්ත හරක් හොරු ලඟට තුවක්කු ලැබිලා. හැබැයි මේවා ජාතික ආරක්ෂාවට එතරම් තර්ජනයක් නැතැයි කියන්න බැරි නැහැ.

:       109       630

RaveendraWednesday, 18 October 2017 11:18 AM

නුවන් සහ විපුල ඔබ දෙදෙනාගේ අදහස් හාස්‍ය ගැබ්වුණත් එහි විශාල අර්ථයක් ඇත. හරක් හොරුන් ලඟ T 56 ගිනි අවි තිබෙන්නේ කෙසේද? හරක් හොරුන් ලඟ T 56 ගිනි අවි තිබේ නම් ලක්මවගේ මුදල් වන බැඳුම්කර මුදල් " හොරාගත් හොර තක්කඩි රැළලඟ" මොන විදියේ ගිනිඅවි තිබේද යන්න අප සැමට හිතට එන ප්‍රශ්නයකි.

:       0       1018

Kandepola Wednesday, 18 October 2017 10:54 AM

රටේ ගිනි අවි භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවක් පෙනෙනවා. සංහිඳියාව කෙසේ වෙතත් මේ තත්වය පාලනය කිරීමේ විශාල වගකීමක් පොලිස්පතිතුමාට තියෙනවා. දේශපාලන න්‍යාය පත්‍රයෙන් බැහැර වෙලා රටේ ආරක්ෂාව ගැන වගකියන්න එතුමා බැඳිලා ඉන්නවා. හොර තක්කඩි අතට ගිනි පත්වීමත්, දැනට රටේ පවතින අර්බුදකාරී තත්වයත් එක්ක තරුණ අසහනය ඉහල ගොස් තිබෙන වෙලාවකත් මේ ගිනි අවි භාවිතය කොහෙන් කෙලවර වෙයිද කියලා කියන්න බැහැ.

:       0       334

RaveendraWednesday, 18 October 2017 11:51 AM

කන්දෙපොළ මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් වලට මෙයද එකතුකිරීමට කැමැත්තෙමු. මූලිකත්වය දියයුත්තේ රටේ ආරක්ෂාව වන අතර "හිඟණ, කාලකන්නි දේශපාලන" න්‍යාය පත්‍රවලට නොවන බව තේරුම් ගැනීමට හැකියාවක් ඇති ඕනෑම ලක්මවගේ දූ දරුවෙකුට වැටහෙන බව නොරහසකි. තවද පොලිස්පති නොව ලක්මවගේ මුල් පුරවසියත් රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් අපගේ විසින් ගෙවන බදු මුදල් වලින් ජීවත්වන බව අප සියලු දෙනාම දන්නා කරුණකි. එබැවින් "කාලකන්නි තුප්පහි දේශපාලන පක්ෂවල" න්‍යාය පත්‍රවලට තම ආත්මගරුත්වය පාවානොදී කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කිරීම සැමගේම ශරීර සුවතාවට යෝග්‍ය වේ.

:       1       552

sapa Wednesday, 18 October 2017 11:44 AM

මේවා තම්බි කට්ටියගේ වැඩ....

:       0       303

සංජීව Wednesday, 18 October 2017 02:01 PM

හොරණ අපේ ගම්වල අතුරුදහන් වෙන ගවයනුත් යන්නෙ බණ්ඩාරගම අටුළුගම මුස්ලිම් ගම්මානයට තමයි.. මෙය ඉතාමත් දරුණු තත්ත්වයක්.. මන්ද ගවයින් සොරාගන්නා අවස්තාවේ ගව හිමියන් හෝ වෙනත් පුද්ගලයින් එය දැක මොවුන්ව වට කලහොත් මොවුන් නිසැකවම වෙඩි තබන නිසාවෙන්.. පොළිස්පතිතුමණි,, පොළිස් විශේෂ කාර්ය බලකාය යොදවා එක් රැයක් තුල අටුළුගම සෝදිසි කරවන්න.. විශාල ආයුධ ප්‍රමාණයක් සොයාගත හැකිවේවි..

:       0       92

RaveendraWednesday, 18 October 2017 03:50 PM

සංජීව මයා වෙත, ඔබගේ අදහස් වලට අපද ගරු කරන්නෙමු. නමුත් ඔබගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ගොස් සංහිඳියාව නමැති "අසුචි ඔටුන්නට හෙන වදින බැවින් " එය කිසිසේත්ම කල නොහැක. මෙම හිඟන දේශපාලන පක්ෂවල දේශපාලකයින්ට තම මව්බිමට හෙන හත වැදුණත් කමක් නැත යන නිවට න්‍යායයෙන් සිටින්නේ හැලිය ඇතුලේ නටන කකුළුවන් සේය.

:       0       161

Lapaya Thursday, 19 October 2017 03:48 AM

දන්නේ නැති නිසයි අහන්නේ හොර හරක් මසුත් හලාල් කරලා කන්න පුලුවන්ද ?

:       0       40

Nuwan walage Thursday, 19 October 2017 05:40 AM

මේ යන විදිහට අපටත් දැන් ගිනි අවි දෙක තුනක් අරගෙන ලග තියාගන්න වෙන්නේ.. නැත්තන් සංහිදියාව නැතිවෙනවා..

:       0       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 41 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1133 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 491 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 633 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 384 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1879 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site