බංගලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
දෙසැම්බර් 30 වනදාට බංගලාදේශයේ මහමැතිවරණය යෙදී ඇති අතර මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්වලින් මෙම මරණ සිදුවී තිබේ.
පාලක පක්ෂය වන අවාමි ලීගය නියෝජනය කරන අගමැති ශෙයික් හසීනා තෙවන වතාවටත් බලය ලබා ගැනීම සඳහා තරග වැදී සිටියි.
බංගලාදේශ ජාතික පක්ෂය ප්‍රධාන විපක්ෂය වන අතර එහි නායකත්වය දරන්නේ දැනට සිරගතව සිටින බෙගම් ඛලීඩා ශියා ය.
2014 වර්ෂයේ පැවැත්වූ අවසාන මහ මැතිවරණය අසාධාරණ බව පවසමින් බංගලාදේශ ජාතික පක්ෂය වර්ජනය කළ අතර මැතිවරණ නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුව ඇති හෙයින් මෙවර තරග කිරීමට තීරණය කර ඇත.
මෙම ප්‍රධාන පක්ෂ දෙකේ සාමාජිකයින් අතර ගැටුම් ඇති වී තිබෙන අතර මියගොස් ඇත්තේ අවාමි ලීගයේ සාමාජිකයින් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බංගලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනෙකු මරුට