IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පෞද්ගලික ඉදිකිරිම් ආයතන තුනක අධ්‍යක්ෂකවරියකගේ බැංකු ගිණුම් වල වාර්තාවක් දෙන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)

පෞද්ගලික ඉදිකිරිම් ආයතන තුනක අධ්‍යක්ෂකවරියක වූ කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයීෂා යන අයගේ පෞද්ගලික බැංකු ගිණුම්කට බැරවූ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලකට අදාළව මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හා මූල්‍යායතන හතක ගිණුම් සම්බන්ධයෙන්  සවිස්තර වාර්තා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම බැංකු සහ මූල්‍යායතන මූලස්ථාන කළමණාකරුවන් වෙත අද (18) නියෝග කළාය.

අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වන වගන්ති ප‍්‍රකාරව මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 (1) වගන්ති ප‍්‍රකාරව සැකකටයුතු මුල්‍ය ගනුදෙනුවකට අදාළව සිදුකරන ලද විමර්ශනයකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

ඒ අනුව මෙලෙස නියෝග නිකුත් වූයේ කොමෂල් බැංකුව, අමානා බැංකුව, ලංකා බැංකුව, පෑන් ඒෂියා බැංකුව, මහජන බැංකුව, ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ එල් .ඕ.එල්.සී මූල්‍ය සමාගම වෙතය. 

 

 



අදහස් (2)

පෞද්ගලික ඉදිකිරිම් ආයතන තුනක අධ්‍යක්ෂකවරියකගේ බැංකු ගිණුම් වල වාර්තාවක් දෙන්නැයි නියෝග

ශිරෝ Friday, 19 July 2019 03:56 AM

ඉදිකිරීම් ආයතන 3ක්? එකම අධ්‍යක්ෂවරියකට ? තුනෙන් ගණන් 3කට ටෙන්ඩර් 3 ක් දැම්මම ඕන කොන්ත්‍රත්තුවක් ගන්න පුලුවන්නේ. කාගේ කව්ද මේ අධ්‍යක්ෂවරිය?

:       0       0

Ajantha Friday, 19 July 2019 04:04 AM

වැඩක් වෙයිද හොයල. අප්‍රේල් 21 දවස් වල තිබ්බ උනන්දුව දැන් නැනේ. ආයෙම අප්‍රේල් 21ට කලින් වගේමයි. නිකන් බොරු සංදර්ශන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 87 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 53 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 139 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1820 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 522 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 628 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site