IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පොළොන්නරුව-හිගුරක්ගොඩ කලාප කාර්යාල හෙට විවෘත කරයි

(ඩබ් ඒ පියතිලක)

පොලොන්නරුව හිගුරක්ගොඩ කලාප කාර්යාලය හෙට (30) දින සිටි විවෘත කිරිමට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ලැබි ඇතැයි හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය බාර අධ්‍යක්ෂිකා ටී.එ.ඩී.වයි. ගීතාංජලී මහත්මිය පැවසුවාය.

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇතුළු 81 දෙනෙකු ඉකුත් (26) දින කල පි.සී.ආර්.පරික්ෂණ වලින් කිසිවෙකු කොවිඩ් 19 ආසාදිත වී නොමැති බවට තහවුරු වී ඇති බැවින් එම කාර්යාලයේ කටයුතු සිදු කිරිමට කිසිදු බාධාවක් නොමැති පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කලාපය අධ්‍යක්ෂිකා භාර ටී.එ.ඩී.වයි. ගීතාංජලී විමසිමේදි සඳහන් කලේ මෙවෙැන්නකි.

අපේ කලාපයේ මැදිරිගිරිය ල හිගුරක්ගොඩ සහ ඇළහැර ලෙස අධ්‍යාපන කොට්ඨාශ 03ක් තියෙනවා. එහි පාසල් සංඛ්‍යාව 95ක් තියෙනවා. අපේ කාර්යාලයේ  සේවය කල අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට පසුගිය දිනකදි තහවුරු වුනා. ඒ අනුව අප කාර්යාලයේ සියලු දෙනාත් එහි පැමිණ සියලු දෙනාත් සෞඛ්‍ය අංශ විසින් පි.සි.ආර්. පරික්ෂණ සදහා භාජනය කලා. 

එම පරික්ෂණ වලින් තහවුරු වුවා. ඒ කිසිවෙකුට කොව්ඩ් ආසාදනය වි නොමැති බවට. එම නිසි අපේ කලාපය තුල තිබෙන  පාසල් 95 තුළ සිටින  ශිෂ්‍යයන් ගුරු භවතුන්  වගේම  දෙමාපියන් කිසිදු බියකින් තොරව හෙට දින සිට සුපුරුදු පරිදි සෞඛ්‍ය නිතිරිති අනුගමනය කරමින් පාසල් වෙත පැමිණෙන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි අධ්‍යක්ෂකවරිය ඉල්ලා සිටියාය.



අදහස් (0)

පොළොන්නරුව-හිගුරක්ගොඩ කලාප කාර්යාල හෙට විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 775 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 310 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1154 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 758 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 715 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 2078 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site