IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොහොර හිඟය ගැන මත දෙකක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ දැඩි පොහොර හිඟයක් පවතීමෙන් වගා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි දිවයින පුරා ගොවිහූ චෝදනා කරති.

මෙම තත්වය හමුවේ වගා කටයුතු ඉදිරියට ගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇති බවත් මුදල් ගෙව්ව ද පොහොර නොමැති යැයි පවසන බවත් ගොවියෝ පවසති.

මේ පිළිබඳව කළ විමසුමේදී පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක රාජ්‍ය අමාත්‍ය නීතිඥා මොහාන් ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ කිසිඳු ආකාරයක පොහොර හිඟයක් තිබිය නොහැකි බවයි.

මෙම කන්නයේ වී සහ සෙසු බෝග සඳහා වන පොහොර අවශ්‍යතාව මෙටි්‍රක්ටොන් 385,000 බැගින් වූවත් ඊටත් වඩා පොහොර ආනයනය කර ඇති බවත් පොහොර සමාගම් දෙකක් දිනකට පොහොර මෙටි්‍රක්ටොන් 250 බැගින් වෙළෙඳපොලට නිකුත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 



අදහස් (3)

පොහොර හිඟය ගැන මත දෙකක්

Don perera Tuesday, 11 May 2021 08:30 AM

අමු මී හරක් ටිකක් මේ ආණ්ඩුව කරන්නේ...

:       4       16

ana Tuesday, 11 May 2021 10:01 AM

කඩේ පොහොර නෑ

:       0       6

WCA Tuesday, 11 May 2021 12:39 PM

හරියට නිලධාරීන් වැඩකලානම් මෙහෙම දාන්න විදියක් නෑ . ජනාධිපතිතුමා කිව්වා රසායන පොහොර අඩු කරනවා කියල.එතකොට කොහොමත් පොහොර අඩු වෙන්නනේ .දැන් එතකොට නිලධාරීන් ගොවින් එක්ක එකතුවෙලා කෘෂිකර්ම දැනුම දීල ඒ වැඩේ සාර්ථක කරගන්න වැඩකරන එකකේ කරන්න තියෙන්නේ.අන්තිමේදී වෙන්නේ හොද වැඩක් කරුම නිලධාරීන්ගේ වැඩ හින්ද හබක් වෙන එක වෙන්නේ .අපි තවත් වකුගඩු රෝග බෝ නොවන රෝග තව තවත් වැඩිවෙලා රටේ මිනිස්සු ලෙඩවෙන එකයි වෙන්නේ (අනිවාර්යෙන් මහජනතාවත් මේකට පක්ෂ පාට නැතිව සහය දෙන්න ඕනේ වස විසනැතිව කෑම ටිකක් කන්න )

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 846 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 298 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 362 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 314 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 493 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4200 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site