IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොහොට්ටුවයි සන්ධානයයි එකතුවෙයි

(නාලක සංජීව දහනායක)


ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


එමෙන්ම මහා මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක්ද පත්කර තිබේ. 


ඒ අනුව එම කමිටුව විසින් මහා මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හා සකස් කිරීමට නියමිතය. 


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ඊයේ (12) රාත‍්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.


මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන් ද සහභාගීවී ඇත.



අදහස් (4)

පොහොට්ටුවයි සන්ධානයයි එකතුවෙයි

Kamal Tuesday, 13 November 2018 07:20 AM

පො‍‍හොට්ටුවයි සංධානයයි එකතු වී ඇති නිසා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ව්‍යවස්ථානුකූල බවට අද තීරණය වේවි. ඔන්න ලංකාවේ දේශපාලනය කැරකෙන හැටි.

:       0       5

Hafeel Tuesday, 13 November 2018 07:43 AM

හොරුන්ට ඉතා සුභ ආරංචියක්. මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත නං, ප්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කරද්දී, විශේෂ මහ අධිකරණ සහ එෆ්සීඅයිඩි එක අහෝසි කරන පොරොන්දු ඇතුලත් වේවි

:       0       0

චන්දදායකයා Tuesday, 13 November 2018 07:47 AM

පසුගිය මැතිවරණය වගේ අගමැති මහින්දගේ අපේක්ෂකයෝ මනාපයෙන් දිනයි, එස් බී , දිලාන්ලා පැරදුනේ මෛත්‍රී සමග ඉල්ලපු නිසානේ

:       0       0

sirimal Tuesday, 13 November 2018 08:33 AM

රයිගමයයි, ගම්පලයයි මතක්වෙන්නේ මට විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 64 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 82 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 137 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 397 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3362 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 678 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site