IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොහොට්ටු මන්ත්‍රීගේ කතාවෙන් හාරිස්පත්තුව ප්‍රා සභාව උණුසුම් වෙයි

(මොහොමඩ් ආසික්)
 
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිලක් රණසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් පැවති විවාදයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා කළ ප්‍රකාශයක් නිසා අද (22) පැවති හාරිස්පත්තුව ප්‍රාදේශීය  සභාවේ මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

 
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් බරිගම පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණ.
 
මෙහිදී එජාප   මන්ත්‍රී  තිලක් රණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ  උඩුවාවල ප්‍ර‍දේශයේ පිහිට ඓතිහාසික අම්බලමක් කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් කළ යෝජනාවකදී විජිත කුමාර නඳුන්ගේ මහතා දිගින් දිගටම කතා කරමින් ‘ගොන් නාම්බෝ’ කතාව ප්‍රකාශ  කළේය.
 
එහිදී මන්ත්‍රීවරයා කීවේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්ව අයගේ ගෝලයොත් ගොන් නාම්බෝ  වෙන්න ඕන යනුවෙනි මෙම කතාවට උරණ වූ එක්සත්  ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු  නොසන්සුන් වූ අතර එයත් සමඟ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ එජාප මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් ප්‍රහාරයක්  ඇති විය.  
 
විනාඩි විසස්ක පමණ කාලයක් සභාව තුල දැඩි උණුසුම්  තත්ත්වයක් පැවැති අතර පසුව සභාපති ආනන්ද ජයවිලාල් මහතා දැඩි වෙහෙසක් දරා සභාව පාලනය කිරීමට කටයුතු කළේය.



අදහස් (4)

පොහොට්ටු මන්ත්‍රීගේ කතාවෙන් හාරිස්පත්තුව ප්‍රා සභාව උණුසුම් වෙයි

Bamunuarachchi Tuesday, 22 May 2018 04:36 PM

පොහොට්ටු මන්ත්‍රීගේ කතාව සහතික ඇත්ත

:       34       9

dhamneth Wednesday, 23 May 2018 01:28 AM

ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියන එකේ සත්‍යතාවයක් තිබෙනවා. මමත් කුඩා කාලයේ දැක තිබෙනවා ගොන්නු ගොන්නු ඇනගන්නවා, එකත් එක්තරා විදිහක යුද්ධ කිරීමක්. දැන් ගවයන් අඩු නිසා එම දර්ශනය නිතර දකින්න ලැබෙන්නේ නැහැ.

:       0       1

Samathasena A . Aluthgama Wednesday, 23 May 2018 02:11 AM

"ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් " කියන ගොන් කතාව කල කෙනා නිසා තමයි මේ ප්‍රශ්නය වැඩිදුර ගියේ. මේ කතාව කීම ගැන අදාළ පුද්ගලයා ජාතියෙන් සමාව ගෙන එය නිවැරදි කිරීම නේද හොඳ.

:       0       102

kalni Wednesday, 23 May 2018 03:41 AM

කණ්ඩායම එකට එකක් වැඩි කලේ "ගොන් නාම්බෝ වෙච්ච අපි තමයි" ජාතික කොඩිය ඉදිරිපසින් තබාගෙන කිරි කොක්කු වගේ ආර්ය සිංහල අඳුම ඇඳගෙන ගංවතුර බැහැල යනකම් නටන්න මහතුනේ.

:       0       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 880 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 306 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 374 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 317 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 499 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4233 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site