තරිඳු ජයවර්ධන
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා මණ්ඩලයක් පත් කළ බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
ලේකම්වරයා එලෙස පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත්තේ පොලිස්පතිවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විෂය භාර ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ලබා දුන් උපදෙස් අනුවය.
පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව දැනගන්නට තිබේ. විෂය භාර ඇමැතිවරයා සහ නියොජ්‍ය ඇමැතිවරයා හෙට මාධ්‍ය සාකච්ඡාවක් කැඳැවීමට නියමිත බව ද ආරංචි මාර්ග කියයි.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලිස්පති ගැන විමර්ශනයට මණ්ඩලයක්
sathyapala Thursday, 20 September 2018 04:38 PM
ආයේ හොයන්න දෙයක් නැහැ.
Harin Friday, 21 September 2018 04:50 AM
පොලිස් පති හැසිරෙන්නේ විකටයෙක් වගේ ..... මෙවෙනි අදම නිලධාරීන් නිසා අපකීර්තියට පත්වන්නේ පොලිස් දෙපර්තමෙන්තුවයි. මීට පෙර මෙම තනතුරේ සිටි ඉලංගකෝන් සමඟ සසදන විට මොහු ඒ අහලකින්වත් තැබීමට සුදුසු නොවේ. වහාම උපරිම දඬුවම් දිය යුතුය්.
Karuna Friday, 21 September 2018 10:21 AM
මණ්ඩලයෙන් වාර්තාවක් එයි. ඒකේ පිටු ගලවලා තියෙයි. අසාධාරණය දැක දැක ඉන්න වුණානේ...
raman Sunday, 23 September 2018 04:52 PM
පොලිස්පති නිලඇඳුම මොහුට ලොකුවැඩියි... හැසිරීමත් කථා ස්වරූපයත් පෙන්නුම් කරනුයේ පහත්බවකි. මොහුට ඉහතින් සිටි පොලිස්පති ආදර්ශයට ගත්තේ නම්... මොහුට මේ තරම් ප්‍රශ්න ඇතිනොවනු ඇත.