IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස් වෙඩි පහරකින් සැකකරුවෙක් මරුට

(නයනජිව බණ්ඩාර)
 
මොණාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලෑවක සැඟව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය කළ වෙඩි තැබිමකින් එම සැකකරු අද(06) දහවල් මියගොස් තිබෙි.
 
මෙම වෙඩිතැබිමෙන් මියගොස් ඇත්තේ තෙනගල්ලන්ද.මාරාව,ඉත්තැකටුව ලිපිනයේ පදිංචිව සිටි කෝණාර මුදියන්සේලාගේ චමින්ද කුමාර යන අයයි.
 
මෙම සැකකරු යුද හමුදාවෙන් පැනවිත් සැගව සිටි අයෙකු බව පොලිසිය කියයි.
 
සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා යාල ජාතික වනෝද්‍යානයට මායිමිව ඇති කහම්බාන රක්ෂිත කැලයේ සිදුකල පොලිස් මෙහෙයුමක් අතරදි මෙම වෙඩි තැබීම සිදුව ඇති  බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
 
මෙම සැකකරු ඉකුත් මැයි මස 31 දින රාත්‍රි 8.30ට පමණ  මොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි  දිසානායක මුදියන්සේලාගේ සෝබිත දිසානායක යන අයට පෞද්ගලික ආරවුලකට වෙඩිතබා ඝාතනය කර තිබුණි .



අදහස් (4)

පොලිස් වෙඩි පහරකින් සැකකරුවෙක් මරුට

ravi Friday, 05 June 2020 09:34 AM

පෝයදාට මැරෙන අය සීඝ්‍රගාමීව, දිව්‍යලෝකය බලා පිටත් වෙනවයි.. කියලා අපි අහලා තියනවා.

:       1       0

Shan Friday, 05 June 2020 09:46 AM

බොහොම හොඳයි...

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 June 2020 09:58 AM

හමුදාවෙන් පැන මිනීමැරුමක්ද කොට වනයේ සැඟවී සිට පොලිස් වෙඩි පහරින් නසී. හමුදාවෙන් පැන්න බොහෝ දෙනා මැර කල්ලි හා සම්බන්ධව සිට බොහෝ අපරාධ කළ බව හා කරනා බව ප්‍රසිද්ධ රහසකි. මේ ගැන හමුදා කිසිදු වගකීමක් ගන්නා බව නොපෙනේ. ඒ සම්බන්ධව ප්‍රායෝගිකව හමුදා නායකත්ව කටයුතු කරනවා වෙනුවට තම සාමාජිකයින්ට සිවිල් සමාජයේ මිනී මරන්නට, පාතාලයට බැඳී රට වනසන්නට හමුදා නායකයන් ඉඩ සලසා ඇත. පාතාලයට පැන ආ හමුදා භටයන් බැඳීම ගැන, මිනී මැරීම ගැන ප්‍රථමයෙන්ම වගකිවයුත්තේ හමුදාවයි. නොඑසේ නම්, තමන්ගෙන් අවි පුහුණුව ලබා පලාගොස් රට වනසන භටයින්ව මෙසේ රක්ෂා කරන්නේ ඇයි? මෙයට නිසි ක්‍රමවේදයක් හමුදා සතුව නොමැත්තේද?...

:       1       175

Pradeep Friday, 05 June 2020 10:53 AM

ඉඳලා හිටලා හරි හොඳ ප්‍රවෘත්තිත් අහන්න ලැබෙනවා. හොඳයි.. මේවගේ වුන්ට එහෙම තමයි කරන්න ඕනෑ.

:       2       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 288 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1206 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 161 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 365 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 337 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site