IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිස් ලෝක කුසලාන ශූරතාව ශ්‍රී ලංකාවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හයවන පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හිමිකරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අද පැවැති අවසන් තරගය බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම සමග එංගලන්තයේ ප්‍රින්ස්ටන් නගරයේදී පැවැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ආසියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායමත් පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී ශූරතාවහිමිකර ගත් පළමු අවස්ථාව මෙය බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (6)

පොලිස් ලෝක කුසලාන ශූරතාව ශ්‍රී ලංකාවට

sam Sunday, 18 August 2019 12:53 AM

පොලිසිය කොහොමත් බැට් කරන්න දන්නවනේ... අහිංසකයින්ට බැට්කරලා පුරුදුනේ...

:       328       23

sandy123Sunday, 18 August 2019 06:36 AM

කොතෙකුත් වැරදි ඇතත් හොද දේ සහ ජයග්‍රහණය අගයන්න පුරුදු වෙන්න.

:       0       1

sandy123Sunday, 18 August 2019 07:28 AM

කොතෙකුත් වැරදි ඇතත් හොද දේ සහ ජයග්‍රහණය අගයන්න පුරුදු වෙන්න.

:       0       3

Ramani Sunday, 18 August 2019 04:00 AM

අහන්නත් සතුටුයි. මේ ගැන මීට වඩා ප්‍රචාරය දෙනවා නම් හොඳයි.

:       1       15

Ramani Sunday, 18 August 2019 04:00 AM

අහන්නත් සතුටුයි. මේ ගැන මීට වඩා ප්‍රචාරය දෙනවා නම් හොඳයි.

:       0       5

Ravindu Sunday, 18 August 2019 07:15 AM

ස්පොන්සර් කලේ සාෆි ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 420 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 801 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 686 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 964 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 759 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site