(යොහාන් භාසුර)
පොල් වගාකිරීමේ මණ්ඩලයේ මුදල් රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායම කළ පරීක්‍ෂණයේ වාර්තාව එම අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන එහි මූල්‍ය අංශයේ ගණකාධිකාරීවරිය සහ කළමනාකරණ සහකාරිය ඇතුළු නිලධාරීන් කීපදෙනකුගේ වැඩ තහනම් කළ යුතු බවටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණි කළ යුතු බවටත් එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව වාර්තාවේ.
පොල් වගාකිරීමේ මණ්ඩලයේ මුදල් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ එම මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය හරහා විගණනයක් කළ යුතු බවට ද නිර්දේශවල සඳහන්ව ඇති බව වාර්තා වේ.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොල් වගා කිරීමේ මණ්ඩලයේ කෝටි 2ක වංචාවේ වාර්තාව ලේකම්ට
WCA Tuesday, 11 May 2021 04:46 AM
වාර්තා පැමිණිලි වැඩක් නෑ ඔක්කොම මාධ්‍ය සංදර්ශන... ඕවාට නඩු දාලා වරදකරුවෙක් හම්බුනොත් කියන්නකෝ ...