(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන ප්‍රථම මංගල රැළිය නොවැම්බර් 12 වැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තිරණය කර ඇතයි අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.
අනුරාධපුර මාතලේ හන්දියේ පිහිටි සිය නිවසේ අද (22) පැවති හිටපු පළාත් පාලන නියෝජිතයන්, වෘත්තිය සමිති සාමාජිකයන් ඇතුළු පිරිසක් සඳහා පැවති දැනුවත් කිරීමේ රැස්වීමේදී මෙසේ සඳහන් කළේය.
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොදුජන පෙරමුණේ මංගල රැළිය නොවැ. 12 වැනිදා
nimmi Sunday, 22 October 2017 12:45 PM
දිගටම අල්ලාගෙන ගියොත් හොඳයි. හොර, මගඩි අතඇරලා හිටියොත් තමුන්ටත් හොඳයි, රටටත් හොඳයි.
jayampathi Sunday, 22 October 2017 01:47 PM
පෝය දවසක් අල්ලලා ඔය රැලිය දා ගත්තොත් අනුරාධපුරයේ සෙනඟ වැඩියෙන් ඉන්නවා
parakkramaSunday, 22 October 2017 03:21 PM
ජයම්පති මහත්මයෝ, ඔබත් හරි කතාවක් නේ කියන්නේ. එතකොට පෝය දවසේ වුණාම කොහොමද අර රැළියට කලින්, කෑමට පෙර කටේ හලා ගන්න ඒවා දෙන්නෙයි, පාවිච්චි කරන්නෙයි....
Achini Sunday, 22 October 2017 02:45 PM
දැන් මංගල රැලි කීයක් තිබ්බද ?
[email protected] Sunday, 22 October 2017 03:20 PM
අනුරාධපුරේ ඉන්නේ රට ගැන හිතන මිනිස්සු... හාල්පාරුවෝ නෙමෙයි.
ධම්මික Sunday, 22 October 2017 08:01 PM
ජය වේවා මැතිඳුනි.
athula Monday, 23 October 2017 08:14 AM
අනේ මාවිල් ආරු ආපු වෙලාවේ ගොවිබිම් පාලු වුණා. ගොවියන්ගේ රක්ෂණය බිරිඳගේ නමට ගිණුමක් අාරම්භ කරලා එකට සේරම සල්ලි ටික (කෝටි 14 ක්) ගස කාපු නිසා තමයි... ඉතින් තව රට ගැන කතා කරන්නේ, කණඩායමේ හොරෙක් නොවන කෙනෙක් ඉන්නවද?
purawasiya Monday, 23 October 2017 08:36 AM
ඔය හොර ලොක්කෝ එලෝලා තරුණයෝ එම තැන්වලට දාල අලුත් තේමාවකට වැඩ කලොත් හොඳයි. බෙදුණාම නම් වාසිය අලියාට. රනිල්ගේ ලනුව අත හැරියොත් හොඳයි. මහින්ද මහත්තයා නැති දාට එතනම පොහොට්ටුවත් තියන්න වේවි...