IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති මරුට

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාෂියා අද (17) සිය හිසට වෙඩි තබා ගනිමින් මරණයට පත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ තිබෙන අතර එම අවස්ථාවේදී ඔහු එසේ සිය හිසට වෙඩි තබා ගෙන තිබෙන අතර රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. 

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඔහු එලෙස වෙඩි තබාගෙන ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂයේ නිලධාරියෙක් පැවැසීය.

“ඇලන් ගාෂියා මියගියා. අප්රා දිගුකල් ජීවත් වේවා” යැයි හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ‘ඇමෙරිකන් පොපියුලර් රිවලූෂනරී අලයන්ස් (අප්රා)’ පක්ෂයේ මහලේකම් ඕමාර් කුසාදා පවසා ඇතැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. 

055



අදහස් (8)

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති මරුට

පිටිගල මිලානෝ Wednesday, 17 April 2019 05:54 PM

එහෙ එහෙම වුණාට ලංකාවේ හොරකම් කරපු දේශපාලකයෝ එහෙම කරන්නේ නැති නිසා තමයි මේ රටට දියුණුවක් නැත්තේ.

:       0       0

විජිත් Wednesday, 17 April 2019 06:48 PM

අපේ කට්ටියත් මේ ආදර්ශය ගත්තා නම්. අපේ රට මීට වඩා ගොඩාක් ලස්සන, වාසනාවන්ත රටක් වෙන්න තිබුණා.. එ්ත් අපේ රටේ වෙන්නේ මේකේ අනිත් පැත්ත... හිටපු එක්කෙනාගේ වැඩ නිසා අලුතෙන් පත්වුණු හාදයා ඔළුවට වෙඩි තියාගන්නවා.. එහෙමත් නැතිනම් ලඟම ඉන්න හිතවතාට වෙඩි තියනවා. අනේ මන්දා...අපි බලමු කව්රුහරි දුෂිත දේශපාලකයෙක් ඔළුවට නොවෙයි ඇඟිල්ලකටවත් වෙඩි තියා ගනීද කියලා...?

:       0       0

Aris Wednesday, 17 April 2019 06:56 PM

අන්න නම්බුකාර මිනිස්සු...

:       0       0

sensa Thursday, 18 April 2019 02:45 AM

ඔලුවක් තිබ්බ් හින්දා වෙඩිතියාගත්තා.

:       0       0

Sugath Thursday, 18 April 2019 03:41 AM

අපේ රටේ හිටපු අයට මෙහෙමවත් කරගන්න හිතෙන් නැද්ද? රට අවුල් කරන්න හදන එක තමයි ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්තිය.

:       0       0

Chaminda Thursday, 18 April 2019 03:42 AM

ලංකාවේ අපිට කවදද මෙහෙම දෙයක් අහන්න ලැබෙන්නේ...

:       0       0

ජයසේන Thursday, 18 April 2019 03:54 AM

ඒකට අපේ අය...?

:       0       0

ලුම්බිණි Thursday, 18 April 2019 03:56 AM

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගිය එක වැරදියි. ඇවිල්ලා කට උත්තරක් දීලා යන්න කියලනේ කියන්න තිබුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 0 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 6 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 49 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 116 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1230 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 519 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1493 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site