IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පේරාදෙණිය උපකුලපති ඡන්දයෙන් මහැදුරු උපුල් දිසානායකට ජය


 
රංජන් කස්තුරි
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාලක සභා ඡන්ද විමසීමෙන් වර්තමාන උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබේ.
 
පෙර්රාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති එම ඡන්ද විමසීමෙන් මහාචාර්ය උපුල් බී දිසානායක මහතාට ඡන්ද 23ක් ලැබී ඇත. ඔහු සමඟ තරග කළ මහාචාර්ය සමන් ධර්මරත්න මහතාට ඡන්ද හතක් ද , මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ඡන්ද හයක් ද ලැබී තිබේ.
 
ඡන්ද විමසීමේ ප්‍රතිඵල පාලක සභාව මගින් සනාථ කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යැවෙන අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එය ජනාධිපතිවරයා වෙත යවනු ලබයි.

පාලක සභා ඡන්ද විමසීමෙන් ඉදිරියෙන්ම ලකුණු ලබා සිටින තිදෙනාගෙන් කෙනෙකු උපකුලපතිවරයා ලෙස පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරේ.



අදහස් (3)

පේරාදෙණිය උපකුලපති ඡන්දයෙන් මහැදුරු උපුල් දිසානායකට ජය

Sanath Sunday, 18 March 2018 01:22 PM

ඡන්දෙකුත් තියලා ප්‍රතිඵලත් කියලා තුන්දෙනාගේම නම් යවන්නේ ජනාධිපතිතුමා අමාරුවේ දමන්නද?

:       15       31

vernon Sunday, 18 March 2018 02:08 PM

පේරාදෙණිය විතරක් නෙවෙයි ලංකාවේ හැම ජාතික සරසවියකම උපකුලපති ‍තෝරන්නේ ඔහොම තමයි. පත් වුණා නම් තව කමක් නෑ. පාලක සභාවේ තීරණය පුවත්පතක පළ කරන්න තරම් දෙයක් නම් නෙවෙයි.

:       2       217

රුචිර ලක්ෂාන් Monday, 19 March 2018 05:47 AM

කැම්පස් ස්ට්‍රයික් ගැන කිසි කතාවක් නැහැ නිදහස් අධ්‍යාපනය යථාතත්ත්වයට පත් කරනු.!

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 93 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 223 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 961 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 281 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site