IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෙර පාසල් දරුවන් සඳහා ප්‍රමිතීන්

(රංජන් කස්තුරි)

පෙර පාසල් දරුවන් සඳහා ‘මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමීතීන්‘ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ.

ළමා ලේකම් කාර්යාලය මගින් එම ප්‍රමිතීන් සකස්කර තිබෙන අතර ඒවා සියලු දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

 



අදහස් (2)

පෙර පාසල් දරුවන් සඳහා ප්‍රමිතීන්

sapumalee Thursday, 29 June 2017 06:30 AM

සා/පෙල වත් සමත් නැති, වෙන කරකියා ගන්න දෙයක්නැති බහුතරයක් අය තමා අද ලංකාවේ නොදරුවන්ට අකුරු කරන්න පටන් ගන්නේ. ඉස්තෝප්පුවල, ගරාජිවල, ගෙදර සාලේ තමයි පෙර පාසැල් කරන්නේ. නමුත් ඉස්සරහ ගහලා තියෙනක බෝඩ්එක දැක්කහම හිතෙන්නේ අන්තර්ජාතික පෙර පාසැලක් පවත්වාගෙන යනවා කියලයි. රටම වැනසෙන්න පටන් ගන්නේ මෙතනින්.... දියුණු රටවල පෙර පාසැල් ආවාට ගියාට පටන්ගන්න බැහැ. පිරිමි අයත් ඒවායේ ඉන්නවා.

:       0       3

kevin Thursday, 29 June 2017 06:32 AM

මෙය අනිවාර්ය දෙයකි. සමහරු තමන් තමයි හොඳම කෙන‍ා කියලා දෙමව්පියන්ට ඒත්තු ගන්වන්නේ මහා ලොකු මහප්‍රාණ දරුවන්ට පටවනවා. එතනින් ළමා මනස ඉවරයි. ලංකාවේ වසංගතයක් බවට පත්ව ඇත. චින අවන්හල්, රුපලාවන්‍යාගාර සහ පෙර පාසැල් අද නැත්තේ කොහේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 292 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 377 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 624 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 566 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 587 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site