IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුරාවිද්‍යා භූමියේ ලිප් 150 ක් බැඳ ගිනිදල්වති

(ප්‍රදීප් කුමාර) 

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ පිහිටුවා ඇති කොවිලේ දේව පූජාවක් සඳහා උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකයින් වන මාවෙයි සේණාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සහ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු දෙමළ දේශපාලඥයෝ රැසක් අද (06) සහභාගි වූහ. ඔව්හු එහිදී පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබු මෙම ප්‍රදේශයේ ලිප් 150 ක් පමණ බැද ගිනි දල්වමින් පූජාවක් පැවැත්වූහ. 

දන්තධාතූන් වහන්සේ මෙරටට වැඩම කිරීමේදී වඩාහිඳුවන ලද ප්‍රථම විහාරස්ථානය මෙය වේ. මෙම ප්‍රදේශවල ඉපැරණි බෞද්ධ නටබුන් රැසක් අදට ද දක්නට ලැබේ.

පුරා විද්‍යා භූමියේ එවන් කටයුත්තක් කළද මෙම අවස්ථාව සදහා මුලතිව් පොලීසියේ විශේෂ පොලිස් ආරක්ෂාවක් විහාරස්ථානයට ලබා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු හෙළ ජන බලය පදනමේ කැඳවුම්කරු නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ මෙවන් අදහසකි. 

“මෙම ස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේගේ අනුමැතියකින් තොරව තමයි මේ ස්ථානයේ මේ වාගේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ පුරාවිද්‍යා ස්ථානයේ වලවල් හාරලා ගිනි පත්තු කරලා සිද්ධ කරන මේ කටයුතු වලින් හඳුනා නොගත් පුරාවස්තු වලට හානි සිද්ධවෙන්න පුලුවන්. අනෙක් කාරණය තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයා පොල්ලකින් ගහලා වත් නැගිට්ටවන්න බැරි බොරු නින්දක තමයි ඉන්නේ“

“අපි දන්නවා ටජ් මහලේ ජංගම දුරකථනයකින් ඡායාරූපයක් වත් ගන්න දෙන්නේ නෑ. එහි අලෝකයෙන් එයට හානි සිද්ධ වෙන්න පුලුවන් කියලා. නමුත් මේ ස්ථානයේ අද සිද්ධ වෙන කටයුතු පිළිබඳ ඇත්තේ දුකක්. ඒ වාගේම මුලතිව් පොලිසිය ඉතාමත් නිවට විදියට මේ ස්ථානයේ සාමය කඩ වන බව දැන දැන මේ දේවල් වලට ඉඩ හැරලා තිබෙනවා. මේක මේ අන්තවාදීන්ගේ ආක්‍රමණයක් කියලා කියන්න පුලුවන්.“ යැයි දනුවන් බැල්ලන්තුඩාව මහතා  පැවසීය. 

මෙම අවස්ථාවට පැමිණි දෙමළ දේශපාලන නායකයෝ සිංහල මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ. 

 



අදහස් (59)

පුරාවිද්‍යා භූමියේ ලිප් 150 ක් බැඳ ගිනිදල්වති

දර්ශන Saturday, 06 July 2019 09:40 AM

යහපාලනයක තරම .....

:       23       568

RaveendraSaturday, 06 July 2019 10:56 AM

හොඳින් ඡායාරූප නිරීක්ෂණය කර බැලීමේදී "මහ ඇමතියා කියන කෙනත්" වර්ගවාදයට ඍජුවම සම්බන්ධ වි ඇතිබව නොපෙනෙනවාද? එමගින් ගම්‍ය වන්නේ මොනතරම් වර්ගවාදී අදහස් මේ ඉගෙනගත් මෝඩයින්ගේ සිත්තුළ කාවැදී ඇතිබව නොවේද? අහෝ සාමය ආරක්ෂා කරන නිල ඇඳුමට ගිය කලක්...

:       6       403

GaminiSaturday, 06 July 2019 04:10 PM

අද දවස තුල උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දමමින් අන්‍ය ආගමික සිද්ධස්ථාන ඉදි කරන අයුරින් අතීතයේදී පන්සලක් කඩා දමා ඉදිකරන ලද කෝවිලට අයිතිවාසිකම් කියන්නට මේ දෙමළුන්ට හැකිනම් මුලින් ඉදිකරනා ලද පන්සලට අපගේ අයිතිය කියාපෑමට බැරි, සහ සත්‍ය පෙන්වාදීමට බැරි, ව්‍යවස්ථාවෙන් අනුමත නීතිය ක්‍රියාත්මක කිරීමට බැරි සහජීවනේයෙන් අන්දමන්ද වී සිටිනා රට ජාතිය ගැන හැගීමක් නැති අප විසින් නායකයන්යයි කියාගන්නා මේ පිරිස පන්නා දමා රට දැයට ආදරය කරනා උගතුන් වියතුන් ඉදිරියට පැමිණ නොපමාව රටට ගැලපෙන නව නායකයෙක් පත්කර ගැනීමට කාලය පැමිණ ඇත. සත්‍ය යටපත් කර අයුක්තිය වෙනුවෙන් පෙනී සිටිනා අයට ආරක්ෂාව දීමට තරම් නීතිය ක්‍රියාත්මක කරනා නිලදාරීන් අසරණ තත්වයට පත්වීමම රට ජාතියේ මොනතරම් අවාසනාවක්ද?

:       113       441

ගොන්ගාලේ ගොඩ බණ්ඩාSunday, 07 July 2019 12:09 AM

දර්ශන, මේවට තමයි කියන්නේ "නිවට ඇම්බැට්ටයට එළුවාත් නිකට පානවා" කියලා. පුද්ගලයෙක්, ආණ්ඩුවක් නොවෙයි රටක් වුනත් ඕනෑවට වැඩිය නිවට වුණාම සියලුදෙනා ඔලුව උඩ නගින්න හදනවා. ඒ තත්වයට පත්වුණාට පසු ආපසු හැරෙන්න අමාරුයි. චීනෙට හම්බන්තොට දුන්නම ඉන්දියාව පලාලි ඉල්ලලා බලෙන්ම වගේ ගත්තා.. ත්‍රිකුණාමලය... ඇමරිකාව ගන්නවා. හරියට ගමේ ඉන්න චණ්ඩි නෝන්ජල් තාත්තා කෙනෙක් බය කරලා බිරිදව අඹුකමට ඉල්ලනවා වගේ. එයාව දුන්නම තව චන්ඩියෙක් ලොකු දුව ඉල්ලනවා. අනිකා පොඩි දුව ඉල්ලනවා. දැන් ඉතින් ගැලවීමක් නෑ. තාත්ත නෝන්ජල් නිසා අඩුමගානේ දරුවෝ එකාවන්ව නැගිටලා සටන් කරන්න ඕනේ. නැතිනම් ගැලවීමක් නෑ. රටේ ජනතාව එකාවන්ව නැගිටිය යුතුයි.

:       0       157

charithSunday, 07 July 2019 07:37 AM

මෙතන කයිවාරු ගහන, තම ජාතියේ උරුමය නැතිවෙද්දී කාලකන්නි සතුටක් ලබන පිරිස දකිද්දි පුදුම දුකක් දැනෙනවා... මෙතන කයිය ගහන කීපදෙනෙක් නයාරු පන්සලට ගිහින් තියෙනවද මම දන්නේ නෑ.. ඒත් මම ගියා. එතන සම්පූර්ණයෙන් තියෙන්නේ බොදු පංචාශමයක නටබුන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සනාථ කළත් නිවටයින් මේක පාවා දෙනවා. උසාවියෙන් ජාතීන් අතර සමගිය සඳහා තමයි කෝවිල හදන්න දෙන්නේ. කාට කියන්නද මේවා? අනික දෙමළ දේශපාලකයන් ඇවිත් මෙතන කෝවිල හදන්න හදනකොට හාමුදුරුවෝ ඇහුවලු උඹලා දන්නවද මෙතන ඉතිහාසය, උඹල දන්නවද රටේ ඉතිහාසය කියලා. දන්න මගුලක් නෑලු. මොකද ඉස්කෝලේ ගිහින් නෑලු. නූගත්කමට මොනවා කරන්නද? යුදධය ඉවර වුන එකෙන් දෙමළ මිනිස්සු ලබන්නේ පුදුම නිදහසක්... මොකද මුලතිව් බීච් එකේ රෑ 10ටත් සෙනඟ... පොඩි පොඩි ළමයි ගොඩාක් මුහුද අයිනේ සෙල්ලම් කරනවා.. බීච් එක ඉස්සරහ තියෙන පාර්ක් එකේ ඔංචිලි පදිනවා. අවුරුදු 10, 15 පොඩි උන් රොතුපිටින් අම්මලා තාත්තලා එක්ක එහෙ මෙහෙ යනවා. යුද්ධය තියෙන කාලේ ඔහොම හිටියද? පොඩි එවුන් බලෙන් උස්සන් ගියේ. මොවුන් ඔක්කොම මහ ජාතිය වෙච්ච සිංහලයින්ට පාර්ට් දාලා ගුටි කන දවස වැඩි ඈතක නෙමේ... බුද්ධියේ විමසුමට...

:       2       1057

ravi Saturday, 06 July 2019 09:42 AM

කවද්ද අපේ රටේ මිනිස්සු සහ පූජකයන් මේ මිථ්‍යාවන්ගෙන් නිදහස් වෙන්නේ..?

:       7       87

BamunuarachchiSaturday, 06 July 2019 10:16 AM

මිත්‍යා මත නොවෙයි, ප්‍රශ්නය බෞද්ධ නටබුන් තිබෙන ස්ථානයක දෙමල්ලු ඔවුන්ගේ තැනක් මෙන් පාවිච්චි කිරීමයි. හාමුදුරුවෝ සැතපිලාද? අවට සිංහලයන් බුදිද? නැතිනම් ඔවුනුත් මේ රවී වගේ කශේරුකාවක් නැති සිංහලයෙක්ද? හාමුදුරුවනේ, පිරිත් දේශනාවක් වත් පටන් ගන්න තිබුණා.

:       523       1156

BamunuarachchiSaturday, 06 July 2019 02:38 PM

කශේරුකාවක් නැති තව එවුන් දැනටමත් ඩිස්ලයික් දාලා... පොල් පිත්තක්වත් බැඳගනිල්ලා කෙලින් වෙන්න.

:       806       2160

BulSaturday, 06 July 2019 03:03 PM

කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව ඉන්නවද බමුණෝ. කටින් නැතුව කරලා පෙන්නනවද?

:       760       409

BamunuarachchiSunday, 07 July 2019 11:19 AM

මෙතන අදහස් කියනවාට වඩා යමක් කරන්න පුලුවන්නම් ඒක පට ගාලා කරනවා. වචන බෝම්බවලට වඩා බලවත්... වදින්නේ හදවතට.

:       16       242

ධනුෂ්කSaturday, 06 July 2019 10:54 AM

ඉන්දියාව තුළ එකල ඉපැරණි වෙහෙර විහාර බිමට සමතලා කර එ් පදනම් මත ශිව, විෂ්ණු, ගණ දේවාල, කෝවිල් තනා අැත. මේව සාධක සහිතව ඔප්පුකර අැත. බුද්ධගයාව බේරා ගත්තෙත් ධර්මපාලතුමා. එ් වෙනකක් නිසා නොව බුදුන් වහන්සේ එම අගමික දර්ශනයට හාත්පසින්ම වෙනස් දර්ශනයක් දේශනා කිරීම... හැබැයි පුදුමේ කියන්නේ ලංකාවේ එම දෙවියෝ පන්සල තුළටම වැඩම කරලා. විෂ්ණු කෝවිල් වෙනුවෙන් ඉන්දියාවේ වෙහෙර විහාර කැඩුවත් ලංකාවේ විෂ්ණු නම් වු හින්දු දෙවියන්ට බුද්ධ ශාසනය රකින්න භාරදීලා. එ්කත් මාරයි ලංකාව කාලෙන් කාලෙට පාලනය කළ හින්දු පාලකයන් හා නුවර යුගයේ හින්දු නායක්කර් වංශික පාලකයන් රට පාලනය කිරීමේදී... බහුතර බෞද්ධයින් අවනත කිරීමට හා බුදුදහම දෙකේ කොලේට දාන්න නිර්මාණය කරපු මතවාද තමයි මේ... අපේ උගත්තු කියන අයත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාත්, ජනතාවත් මේවා දැන හෝ නොදැන හෝ කරපින්නා යන එකේ ඵලවිපාක තමා මේ. පන්සලට මොකටද බුදු හිමියන් වැරදියි කියාපු දහමකට අදාල දෙවියන් තබාගෙන ඉන්නේ.. තුන්පිටකයේ මේ එක දෙවියෙක්ගේ නමක් තියනවා නම් පෙන්නන්න කියලා මම අභියෝග කරනවා.

:       1       217

ජයන්ත මිලානෝ Saturday, 06 July 2019 09:51 AM

මම සිංහල ක්‍රිස්තියානි, මේවා අපේ ජාතික උරුම...

:       23       335

BamunuarachchiSaturday, 06 July 2019 10:17 AM

හින්දු කෝවිලද?

:       428       23

Chanak los angelesSunday, 07 July 2019 05:54 AM

එහෙනම් කරේ තියාගෙන ඉන්න .

:       105       1

naradha Saturday, 06 July 2019 09:58 AM

ඔය විදියට පුරාවිද්‍යාව නිසා ලංකාවේ කිසිම තැනක වලක් හෑරීය නොහැක. පීඩාකාරී යුද්ධයෙන් පසු දකුණේ මිනිසුන් නිදහසේ ජීවත් වෙනවාක් මෙන්, උතුරේ මිනිසුන්ටත් නිදහසේ ජීවත් වන්නට ඉඩ දිය යුතුයි.

:       1902       735

thusharaSaturday, 06 July 2019 11:22 AM

ඔහේ හෙට අනිද්දා මැරිලා යාවි. ඔය හිතන විදියට මේ රටේ මුතුන්මිත්තෝ, රජවරු නැතිනම් අපිට ඉතිහාසයක් නැහැ. ඔයාලා වගේ උදවිය මහපොළවට බරක්. ජාතිය කලවම් වුණාම මේවගේ අදහස් ප්‍රකාශ කරනවා.

:       425       655

naradhaSaturday, 06 July 2019 05:21 PM

ලංකාව දියුණු නොවෙන එක හේතුවක් තමා අපේ "ඉතිහාසය". අපි හැමවිටම ඉතිහාසය කබල් ගාමින් අතීතයේ පල්වෙන ජාතියක් විතරයි.

:       1258       930

NuwanSunday, 07 July 2019 09:48 AM

සිංහලයා කියන්නේ වසර 2500කටත් වඩා දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති ජාතියක්... ඔය දුම්කොළ වවන්න, වතු වැඩට අරවට, මේවට, පෘතුගීසින්, ඉංග්‍රීසින් විසින් මෙහෙ ගෙනාපු කල්ලතෝනින්ට හරි අමාරුයි... මේක ඇහෙනකොට, අපි දන්නවා.. නමුත් කරන්න දෙයක් නැහැ. යම්රටක ජීවත් වෙද්දී ඒ රටේ ශිෂ්ඨාචාරය සංස්කෘතිය ගොඩනගපු ජාතියත් එක්ක සහයෝගයෙන් ඉන්න. ඔබට හැකිනම් වර්තමාන ලෝකේ දියුණුම රටක් වන එංගලන්තයට ගොස් මේක ඉංග්‍රීසි, ක්‍රිස්තියානි රටක් නොවන බව කියලා පෙන්නන්න.. රටක් දියුණු වෙන්නේ පැහැදිලි චින්තනයක් තියන ජනතාවක් ඉන්නකොට, නැතුව සහනාධාර ඉල්ලන ජනතාවක් නොවේ. එහෙම ශක්තිමත් චින්තනයක් හදන්නේ නිවැරදි ඉතිහාස දැනුම මගින්. බුදුසරණයි..!!!

:       0       185

Raveendra Saturday, 06 July 2019 10:00 AM

වර්ගවාදී අදහස් මුල් බැහැගත් මෙවන් මිනිසුන්ගෙන් වෙන කුමක් බලාපොරොත්තු වෙමුද? උගත් පිරිස් යයි කියාගත් නිවටයිනුත් එසේ හැසිරේ නම් වෙන කුමන කතාද? එමෙන්ම නිවටයින්ට නිල ඇඳුම් ඇන්දවීමත් බරපතල වරදක් බව අදාළ "ඇමතියන්ට" මතක්කිරීමට කැමැත්තෙමු. එක අතකින් තමන්ගේ ප්‍රධානියා ලෙඩ ඇඳේ බොහොම අමාරුවෙන් ඉන්නකොට ඇයි පහළ ඉන්න හාදයින්ටත් උතුර, දකුණ නැති වෙන්නත් පුළුවන්...

:       8       141

BamunuarachchiSaturday, 06 July 2019 02:45 PM

අපිත් වර්ගවාදී වෙමු. කැත්තට, පොල්ලක් නොවෙයි කඩුවක් වෙමු...

:       239       444

ජයන්ත මිලානෝ Saturday, 06 July 2019 10:02 AM

මම සිංහල ක්‍රිස්තියානි... මේවා අපේ හදපත්ලෙන්ම රැකගත යුතු ජාතික උරුමයන්... මොවුන්ගේ අහංකාර උද්දච්ච ක්‍රියාව මම හෙලා දකිනවා.

:       94       202

Bamunuarachchi Saturday, 06 July 2019 10:20 AM

තව ජූලියක ආරම්හයද? අපිත් සූදානම්.

:       207       63

Bamunuarachchi Saturday, 06 July 2019 10:23 AM

හැමදාම පොලිස් ආරක්ෂාව මැද පූජා තියපල්ලා. අපිට සංහිඳියාවක් වුවමනා නැත..

:       109       57

Bamunuarachchi Saturday, 06 July 2019 10:26 AM

"හෙළ ජන බලය" මෙහෙම අවස්ථාවක් දැනගත්තාම කලින් ප්‍රසිද්ධ කරන්න.. එතකොට අපි පන්සල් වඳින්න එන්නම්...

:       249       309

Thilina Saturday, 06 July 2019 10:40 AM

එතකොට අර යූඑන්පී එකේ බොදු උරුමය ගැන කතා කරන පුරාවිද්‍යා ඇමැති සජිත් කොහෙද දන්නේ නැහැ ඉන්නේ? රටේ ජනාධිපති වෙන්න හදන්නේ මේවට ඉඩ දීලා වෙන්න ඇති...

:       11       282

විමලාවතී Sunday, 07 July 2019 03:02 AM

පුතේ ඒ මනුස්සයා අදහන්නෙ අමුතු ආගමක්,

:       1       22

BamunuarachchiSunday, 07 July 2019 11:41 AM

එකක් කිවයුතුයි නිසි ඇඳුමෙන් සැරසී, විශේෂයෙන් කාන්තාවන්, වටිනා සාරියකින් සැරසී පැමිණ කරන පූජාවට ගෞරවයක් දී තිබෙනවා. සාය කොට, ඩෙනිම් කොට කව්රුවත් ඇඳගෙන ඇවිත් නැත. විග්නේෂ්වරන් මහතාද පැමිණ සිටින ආකාරය බොහොම ප්‍රසන්නයි.

:       17       3

ලුම්බිණි Saturday, 06 July 2019 10:44 AM

ලිපක් බැන්දා කියලා මොකද්ද වුණු හානිය? බොරු අවුල් ඇති කරන්නේ ඇයි?

:       531       183

BamunuarachchiSaturday, 06 July 2019 02:43 PM

මේ උන්දැගේ ජානවල විකෘතියක් හෝ මිශ්‍රණයක් තිබෙනවා වගේ. ඉන්දියාවේ ඉන්න අයට වැසිකිලි නැහැල්ලු... බැරිද ඔහේගේ ගෙදර ඒ සඳහා පාවිච්චියට දෙන්න.

:       326       637

raajunSunday, 07 July 2019 12:45 AM

මට පෙනෙන්නේ ජාන විකෘතියක් නෙවෙයි, කිසිම ජානයක් නැහැ වගෙයි...

:       1       29

Chanak los angelesTuesday, 09 July 2019 02:17 AM

අනේද කියන්නේ

:       15       0

Pradeep Saturday, 06 July 2019 11:14 AM

ලක්ෂ 62 මීකුලයේ ගොන් පැටවුන්ට නම් පුදුම සතුටක් ඇත්තේ... නේද මේවා දකිද්දී?

:       74       377

Thushara Saturday, 06 July 2019 11:17 AM

මේ විනාශ කරන්නේ රටේ උපනූපන් පරපුරක හිමිකම් කියන රටේ ඉතිහාසය. රට කරවන නාකි ටික හෙට අනිද්දා මැරිලා යාවි. ඔවුන්ට මේවගේ අගයක් නැහැ.

:       2       262

BamunuarachchiSunday, 07 July 2019 12:20 AM

හලෝ මොකක්ද ඔබේ අපබ්‍රංස කතාව? නාකි වෙනකම් ඉන්නේ නැතිව කලින්යන බව ඇත්ත. නමුත් කියන කතාව කාටත් තේරෙන විදිහට කියන්න...

:       0       0

BamunuarachchiSunday, 07 July 2019 12:29 AM

හලෝ "රටේ උපනූපන් පරපුරක හිමිකම් කියන රටේ ඉතිහාසය" දැන් ඉන්න තරුණ පරපුර රටේ ඉතිහාසය දන්නවද? කවුද කොහෙද ඉතිහාසය උගන්වන්නේ? අපේ කාලේ තිබුණු පෙළ පොත් තමයි අපේ උරුමය, ලංකා ඉතිහාසය... කලා විෂයන් කළ සිසුන්ට ඉතිහාසයත් උසස්පෙළ එක විෂයක්... ඒ කාලේ සිසුන් ලංකා ඉතිහාසය පමණක් නොව ලෝක ඉතිහාසයත් ඉගෙන ගත්තා. ඔබ ඔය කියන ලංකා ඉතිහාසය දන්නවා.. නමුත් රට බාරදෙන්න ඕනේ කියන ඔය ඊනියා තරුණයෝ රටේ ඉතිහාසය තබා පවුලේ ඉතිහාසයවත් දන්නේ නැත. ඔබ ඔබේ සීයාගේ තාත්තගේ නම දන්නවද?

:       0       35

harsha Saturday, 06 July 2019 12:10 PM

සිංහල දේශපාලකයෝ වරෙල්ලකෝ අපේ ඡන්දෙ ඉල්ලා ගෙන...

:       2       244

nuwan Saturday, 06 July 2019 12:46 PM

නව අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමේදී එම ප්‍රදේශයේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ කැමැත්ත ලබාගත යුතුයි.

:       18       72

සේන Saturday, 06 July 2019 01:03 PM

නිවට පාලකයා දැක්කම පාහරයින් රිසි සේ නටනවා. අනේ අපටත් නායකයෙක් ඇත්නම්...

:       1       333

menna Saturday, 06 July 2019 01:56 PM

ලංකාවට ඉන්දියාව කියන විදියට වැඩ කරන්න වෙන්නේ මේ මිනිස්සු හින්දා. ලංකාවට එක භාෂාවක් අවශ්‍යයි. රටක සංස්කෘතිය ගොඩනැගෙන්නේ ඒ මත... මේ විදියට කිසිම පාලනයක් නැතිව දේශපාලනමය කටයුතු කරාම මිනිස්සු අතර ගැටුම් වැඩි වෙනවා. දෙපැත්තට ඇදෙන්නේ භාෂා දෙකක් තිබුණාම... ලංකාවේ ව්‍යවස්ථාව හරියට නිකන් යටත් විජිතයක ව්‍යවස්ථාවක් වගේ... ලංකාවට හැමදාම තුන්වෙනි පන්තියේ රටක් වගේ ඉන්න පුළුවන් මේ විදියට... ලංකාව කියන්නේ දකුණු ඉන්දියාවට? දකුණු ඉන්දියාවේ කරන දේවල් ලංකාවට ඒ විදියටම ගේන්න ඕනේද? ලංකාව දූපතක්... මහද්වීපවල ඒ ඒ ප්‍රදේශවල ස්වභාවයට එකිනෙකට වෙනස් සංස්කෘති තිබුණට, ලංකාවට එහෙම අවශ්‍ය නැත. ලංකාව බෙදෙන්නේ භාෂාවෙන්. එය ඉස්ලාම් අන්තවාදයටද උදව්වක් වෙන්නේ එමගින්... ජාතික, රාජ්‍ය, පරිපාලන භාෂාව සිංහල වුණොත් හොඳයි. කෙටියෙන් කිව්වොත් එක ජාතික භාෂාවක් අවශ්‍යයි...

:       156       598

nuwanSaturday, 06 July 2019 02:32 PM

ඔබ හරියටම හරි. සියලුම ජාතිකයන් සිංහල ඉගෙන ගත යුතුයි. රජයේ රැකියා ලබාදීමේදී සිංහල ඉගෙන ගත්ත අයට ඉහළ තනතුරු ලබා දිය යුතුයි.

:       62       413

BamunuarachchiSunday, 07 July 2019 12:13 AM

ඉන්දියාවේ මූලික භාෂා 122ක්ද අනෙකුත් භාෂා 1599ද තිබෙන බව සඳහන්ව තිබේ. එ්ත් රජයේ භාෂාව හින්දිය. හැම දෙමළෙක්ම උන් උන් අතර දෙමලෙන් කතා කළත් රජයේ කටයුතු හා රටේ අනිකුත් ජාතීන් සමග කතාව හින්දි භාෂාවෙනි. නමුත් දෙමළුන්ට ලංකාවේදී පමණක් සිංහල ඉගෙන ගැනීමට බැරිය. 24% සිටින දෙමළුන්ගේ භාෂාවට සමතැනක් ඉන්දියාවේ නැත... නමුත් 10%ක් සිටින දෙමළුන්ගේ භාෂාවට ලංකාවේ සිංහල හා සමතැන්දී ඇත. ඒ සිංහලයාගේ වරදිනි. 1980 ගණන්වල පවා සියලුම රජයේ සේවකයින් සිංහල ඉගෙන ගත යුතුව තිබුණි. දෙමළ රජයේ සේවකයින්ට වාර්ෂිකව ලැබිය යුතු වැටුප් වැඩිවීම් ලබාගැනීමට සිංහල භාෂාවේ නියමිත පන්ති සමත්වීමට නියමව තිබුණි. අසමත් අයට වැටුප් වැඩිවීම් ලැබුනේ නැත. බලයට පැමිණි එජාප රජයන් සුපුරුදු පරිදි බලය ලබාගැනීම සඳහා රජයේ සේවයට අවශ්‍යව තිබූ අනිවාර්ය සිංහල භාෂා දැනුම ඉවත්කර කරන ලදී. රට කෑවේ එජාපයින්ය රට කන්නෙත් එජාපයින්ය. 1983 යුද්ධයෙන් බොහෝ දෙමළ පිරිස් රජයේ සේවයෙන් ඉවත්ව ගියහ.

:       0       113

de silva berlin Saturday, 06 July 2019 04:11 PM

මෙතන ක්‍රියාත්මක වෙන්නේ ලොකු උප්පරවැට්ටියක්

:       0       30

raajun Saturday, 06 July 2019 10:05 PM

පොලිසියට ඔය වැඩේ නවත්වන්න තිබුණනේ... පුරාවිද්‍යා නටබුන් සහ ස්ථාන ආරක්ෂා කිරීමට ඇති පනත් යටතේ. එය ඉතා බලගතු පනතක් හරියට කොන්ද පණ තියෙන පාලකයෙක් ඉන්නවා නම්... අනෙත් කරුණ තමයි, නිසැකවම මෙහිදී පොලීසියට විරුද්ධව නීතිමය පියවර ගත හැකියි.. රාජකාරිය පැහැර හැරියා කියා...

:       0       15

ravi Sunday, 07 July 2019 06:04 AM

ඔය නටඹුන් නිසා හෝ ... නොදුටු දෙවි..දේවතාවන් නිසා හෝ , මනුස්සයෝ .. මනුස්සයොත් එක්ක ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව .. " සතුටින් සමාදානයෙන් " ජීවත් වෙන්න උත්සහ කරමුද ???

:       0       0

Anjana Sunday, 07 July 2019 07:09 AM

මොන මගුලක්ද මේ, අපේ රටේ ආණ්ඩු බුදිද?

:       0       25

janatha anura Sunday, 07 July 2019 08:20 AM

සිංහල ගැන කතාකිරීම ජාතිවාදයකි. මංගල උන්නැහේත් කියන්නේ මේක අපේ රට නොවේ කියලා මහින්ද උන්නැහේ හිටියත් ඔය දේශපාලනය එසේම පවතිනවා.. දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඔක්කෝටම වැඩ මුලට එනවා. සිංහල ඔබත් දේශපාලනේ බදාගෙන ඉන්න.

:       0       49

BamunuarachchiSunday, 07 July 2019 11:30 AM

මහත්තයෝ කසෙන් ගහනකොට බේරෙන්න නම් කසේ බදාගන්නේ නැතුව දුවන්නද කියන්නේ? අද සඟ රැළියක් මහනුවර තියන්නේ සිංහලයා එකතු කරන්න. හාමුදුරුවරු වැඩ පටන් ගත්තාවගේ. සිංහල සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු එකතු වුනොත් 1956 දී වගේ විප්ලවයක් කරන්න පුළුවන්. එ්ත් නායකයෙක් කෝ?

:       0       67

dutugamunu Sunday, 07 July 2019 08:21 AM

ඔක්කොම සිංහල, දෙමළ වුණත් කමක් නැහැ... උස්සලා පොලොචේ ගහනවා හොඳේ...

:       0       0

BamunuarachchiSunday, 07 July 2019 11:22 AM

අම්මට උඩු බඩුම තමයි, රජා අද උදෙන්ම දාලා වගෙයි.

:       1       0

BamunuarachchiSunday, 07 July 2019 11:49 AM

අහන්න දෙයක් නැහැ මෙයා මුස්ලිම් දුටුගැමුණු කෙනෙක්...

:       1       0

prakaash Sunday, 07 July 2019 10:34 AM

නිවට... දේශද්‍රෝහී පිංගුත්තර පාලකයින් යයි කියාගන්නා අවජාතකයින් නිසා තමයි මෙවැනි දේ සිදුවන්නේ... එනිසා මේ පිංගුත්තරයින් සියලුදෙනාම නෙරපා හැර අපේ මව්බිම රැකගත යුතුයි...

:       0       123

Asanka Sunday, 07 July 2019 10:38 AM

කරුණාකරලා මේවට වෛරය ඇතිකරගන්න එපා. ඔබලා හොඳ සිංහල බෞද්ධයෝ නම් මහා පිරිත් පොතේ එන මගුල් අස්න හෙවත් නම්පොත (පෙර කල පිරිවෙන් අධ්‍යාපනයේදී කුඩා දරුවන්ට හෙළබස ඉගැන්වීමට යොදා ගත් පොතක් ලෙස මෙන්ම සති පිරිත් දේශනා වලද දේවාරාධනයේදී යොදා ගත් ලක්දිව සියලු දිසාවන්හි පිහිටි පන්සල්, දේවාල නාමාවලියක් ඇතුලත් නම්පොත) කියවලා බලන්න.. අන්තර්ජාලයෙන් අරන් කියවාගන්න.. සොයාගන්න බැරිනම් ඔය තමයි එදා ලක්දිව තිබුන සියලු බෞද්ධ වෙහෙර විහාරවල නාමාවලිය... බලන්න අද ඔයින් කීයද තියෙන්නේ කියලා. ද්‍රවිඩ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සියලු ආක්‍රමණිකයන් ඔවුන්ගේ පූජනීයස්ථාන සහ රජයේ ගොඩනැගිලි හදලා තියෙන්නේ ඔය පොතේ එන විහාර කඩා ඒ මතයි.

:       0       0

Amarasinghe Sunday, 07 July 2019 10:58 AM

ඉංග්‍රීසීහු ඔවුන් පාලනය කළ සෑම රටකටම ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන ගියහ. ඉංග්‍රීසීන් ඒ රටවලින් පිටවූයේ දෙමළ කම්කරු ප්‍රශ්නවලින් ඒ රටවල් අර්බුදයකට පත්කරමිනි. යටත් විජිත යුගයේදී දෙමළ ජාතිවාදය පදනම් කරගෙන ලංකාව පෙඩරල් ක්‍රමයට බෙදන්නට වෑයම් කෙරුණත් එය වැලකුණි. බුරුමයේ හා මලයාවේද එවැනි වාතාවරණයක්‌ තිබුණි. ජවහාල්ලාල් නේරුගේ අදහස වුණේ ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුණු පසු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ විය යුතු බවයි. ඔහු සාකච්ඡාවලදී දෙමළ කම්කරු ජනතාවට පුරවැසි අයිතිය ලබාදීම ගැනද අවධාරණය කළේය. මහත්මා ගාන්ධිතුමාද වරක්‌ යාපනයට පැමිණ දුම්කොළ වගාවට පැමිණි දෙමළ ජනයා සමඟ සාකච්ඡා පවත්වා ඇත. එහෙත් මේ දෙදෙනාම සාමකාමී බුද්ධිමත් නායකයෝ වූහ. ඒ නිසා ලංකාව කෙරෙහි බලහත්කාරකම් කරන්නට ඉදිරිපත් නොවූහ. නමුත් අද?

:       1       0

Bamunuarachchi Sunday, 07 July 2019 11:47 AM

ඔබත් කියව කියවා ඉන්නේ නැතිව ප්‍රසිද්ධියට පත්කර පන්සලේ පිරිත් සංගායනාවක් පටන් ගන්න. අපිත් පැමිණ කරේ වාඩිවෙලා පිරිත් අහන්නම්...

:       0       2

Adiri Monday, 08 July 2019 02:07 AM

සජිත් නේද ඇමති ? මේ උතුරේ බෞද්ධ විනාශ නොපෙනෙනවා වගේ ඉන්නේ අනාගත පරපුරේ අයිතිය නේද නැති කරන්නේ ? ආණ්ඩුකාරවරයෙක් ඉන්නවනේ, ඒ කවුදවත් දන්නවද ?

:       1       44

යාපා Monday, 08 July 2019 10:54 AM

කාලකන්නි යහපාලනය...

:       0       16

Chanak los angeles Tuesday, 09 July 2019 02:03 AM

බමුණා මුළු පිටුවම බදු අරගෙන වගෙයි .

:       10       0

BamunuarachchiWednesday, 10 July 2019 09:20 AM

අපි යාව ජීව සාමාජිකයෝ. උදේ 4 සිට රාත්‍රී 12 පමණ වෙනතුරු ලියනවා.

:       0       0

chanakya Tuesday, 09 July 2019 01:01 PM

මම මේ ස්ථානය දන්නවා. පුරාවිද්‍යා නටබුන් තිබෙන තැනක්... අක්කර ගානක නටබුන් තියෙනවා. හාමුදුරුවෝ මෙතෙන තනියෙම රැකගෙන ඉන්නවා. උන්වහන්සේත් වයසයි. අසනීපයි. පුරාවිද්‍යා නිලධාරීන් මෙතන රැකගන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රදේශයේ නිලධාරීන් සහ පින්තූරයේ ඉන්න පිරිස් ඉඩදෙන්නේ නැත. බලයෙන් ඇවිත් මේ වගේ වැඩ කරනවා. වස්පිංකමත් තහනම් කෙරෙව්වා. සැමටම හරි නීතියක් වෙනවා නම් හොඳයි. හුඟක් අය කරුණු නොදැන කතා කරන බව පේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 312 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 878 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2292 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2555 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 748 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 311 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site