IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පුරවැසි බලය නියෝජිතයාගේ ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක්

ඉන්දිකා රාමනායක

 
පුරවැසි බලය සංවිධානයේ  නියෝජිත   සමන් රත්නපි‍්‍රය මහතා   මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රට තුළ  ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ  සහ අරගලයක් නිර්මාණය වන අන්දමේ  ප‍්‍රකාශ නිකුත් කළ බව කියන  සිද්ධියන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.


ජාතික හෙළ උරුමයේ  ප‍්‍රධාන සංවිධායක  උපුල් නිශාන්ත මහතා   මෙම සිද්ධිය සම්බන්ධයෙන්  ඉකුත් (9) වැනි දා පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු පැමිණිල්ලකට අනුව  පරීක්ෂණ පැවැත්වීම  සඳහා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් එය  විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කළ බව පොලිස්  මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන්  විශේෂ විමර්ශන ඒකකය  ඊයේ (10) දිනයේ දී  සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරුගෙන් දීර්ඝ ප‍්‍රකාශයක්  ලබා ගෙන  අලූත්කඬේ   අංක 4 අධිකරණය වෙත  නඩු අංක බී/ 3816  යටතේ   සිවිල්  හා දේශපාලන  අයිතිවාසිකම්  පිළිබඳ ජාත්ත්‍යන්තර  සම්මුතිය පනත හා  දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ  කරුණු  වාර්තා කළ බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.


ඉකුත් 6 වැනි දා පැවැත් වු මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන්  රූපවාහිනි නාලිකාවල  සංස්කරණය නොකළ  දර්ශන ලබා ගැනීමට  විශේෂ විමර්ශන ඒකකය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේය.
 
 

 



අදහස් (4)

පුරවැසි බලය නියෝජිතයාගේ ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක්

ගල්කටස් Tuesday, 11 December 2018 02:42 PM

අැත්තටම සල්ලි වලට මෙහෙ⁣ම තමන්ගෙ රට ජාතිය පාවා දෙන මිනිසුන් එදත් හිටියා අදත් ඉන්නවා.........

:       0       0

jagath Tuesday, 11 December 2018 06:21 PM

මොන විකාරද මේ?

:       7       2

Chanak los angeles Tuesday, 11 December 2018 10:54 PM

භයවෙන්න එපා ගම්මන්පිල කරන කිසිදෙයක් සාර්ථක වෙලා නැහැ වෙන්නෙත් නැහැ ,

:       148       13

sarath Wednesday, 12 December 2018 01:52 AM

මොවුන් ජීවත් වෙන්නේ රටේ තියෙන ප්‍රශ්න විකුණලා.

:       9       100

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 131 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1830 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 448 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 977 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 136 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 91 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site