( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
උඩප්පුව කොත්තන්තිව් ප්‍රදේශයේ පුතෙකුගේ පහර දීමකට ලක් වූ පනස් හත් හැවිරිදි පියෙකු අද ( 9 ) මරණයට පත් වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
පියා සහ මව අතර ඇතිවු අරාවුලකට මැදිහත් වීමට ගිය දරුවා කළ පහරදීමකින් පියා බිම ඇද වැටී අසල දොරක හිස වැදීමෙන් පියාට තුවාල සිදු වී ඇතැයිද අනතුරුව ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.
ඔහු රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මරණයට පත්වි සිටි බව කොත්තන්තිව් රෝහලේ ප්‍රකාශකයකු පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා උඩප්පුව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි. උඩප්පුව පොලිස්ථානාධිපති පොලිස් ථානාධිපති බි.ජී.ආර් .සි. ගුණතිලක මහතා ඇතුළු නිළධාරින් පරික්ෂණ අරඹා තිබේ.
ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය
කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුතෙකුගේ පහර දීමකින් පියා මරුට
Wimsl Monday, 09 December 2019 05:29 AM
ඔන්න නියම පුත්තු...
eresh S kumara Monday, 09 December 2019 05:46 AM
මේකෙන් පෙනෙන්නේ හිතලා කළ දෙයක් නෙමෙයි වගේ... පුත්‍රයා ක්ෂණික කෝපය කියලා නඩුවෙන් නිදහස් වෙයි. ඒ වුණාට වැරැද්ද වැරැද්දමයි..
රාහුල හිමි Monday, 09 December 2019 06:45 AM
පුතේ සසර බියකරුයි. වෙනත් කෙනෙකුගේ වරදින් හෝ තම වරදින් හෝ සිදුවන මෙවැනි බිහිසුණු පාපකර්මයකින් අනන්ත ජාති සසර දුක්විඳින්න වන්නේ තමාටමය. විස නම් තවෙකෙකු පෙව්වද තම අතින් අරගෙන බීවද මියයන්නට වන්නේ තමාටමය. අප්‍රමාදී වුව මැනවි.