IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුතා මවත් පියාත් ඝාතනය කරයි

ඩී.ජී.සුගතපාල
 
අක්මීමන හිනිදුම්ගොඩ ප්‍රදේශයේදී පුතෙකු විසින් තම මව සහ පියා ඝාතනය කර ඇතැයි අක්මීමන පොලිසිය පවසයි.


මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අක්මීමන හිනිදුම්ගොඩ ආනන්ගොඩ පදිංචිව සිටි කිරින්ද ලියන ආරච්චිගේ චන්ද්‍රපාල (61) සහ කොහොඹන් ප්‍රියන්ති මල්ලිකා (51) යන අඹුසැමි යුවළ බව පොලිසිය පවසයි.


ඔවුන්ගේ පුතා විසින් දෙමව්පියන්ට පහර දෙන බවටඊයේ (18) රාත්‍රියේ ලද පණිවුඩයක් අනුව පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරික්ෂා කළ විට පුතා පවසා ඇත්තේ දෙමව්පියන් රැකියාවට ගොස් තවම නිවසට නොපැමිණි බවයි.


ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා දෙමව්පියන් ඝාතනය කළ බව පවසා ඇත. නිවස පිටුපස කසළ ගොඩක සඟවා තිබී මළ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
 



අදහස් (12)

පුතා මවත් පියාත් ඝාතනය කරයි

යෝෂිත Monday, 19 November 2018 05:21 AM

කලන්තේ වගේ! ඒක හින්ද මොකවත් ලියන්නේ නැතුව නවත්වන්නම්.

:       1       578

Sujeewa Monday, 19 November 2018 05:22 AM

අයියෝ. ආනන්තරීය පාප කර්ම 2 ක් එක වර සිදු කරගෙන ඇත. කල්ප ගණනක් අපායේ දුක් විඳීමට සිදු වනු ඇත, දරුවන්ට බෞද්ධ ධර්මය ගැන කුඩා කල සිට අවබෝධය ලබා දීම දෙමව්පිය යුතු කමයි.

:       86       895

nimal Monday, 19 November 2018 05:40 AM

පාර්ලිමේන්තු ආදර්ශය

:       17       357

සෙනෙවි Monday, 19 November 2018 06:52 AM

මිනිසුනට බණ දෙසන අය අාදර්ශවත් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් පින පව විශ්වාස නොකරයි.

:       155       169

banda Monday, 19 November 2018 07:38 AM

වනචාරී යුගයේදිවත් නොවුණු දේවල් දැන් අපේ රටේ සිදු වෙන්නේ ....

:       1       22

නදීපා මනම්පේරි Monday, 19 November 2018 07:57 AM

පව් අහිංසක දෙමාව්පියෝ.!

:       0       5

chandana Monday, 19 November 2018 08:07 AM

වරද කොතැනද කියා සියුම්ව සොයා බලා පිළියම් යෙදිය යුතු වෙනවා. වරද ගැන හැමෝම කතා කරනවනේ..

:       0       5

Roshan Monday, 19 November 2018 09:39 AM

මේ වගේ දේවල් කවදත් වෙනවා. හැබැයි නරක කාලේදී වෙන්නේ පව්කාරයින් රටේ පාලකයින් බවට පත්වීමයි...

:       79       2

ලසන්ත Monday, 19 November 2018 11:29 AM

රටේ පාලකයනුත් ගහමරා ගන්නවානම් ඇමති කෙනෙක් මන්ත්‍රීවරු කෙනෙක් දෙන්නෙක් මැරෙන්නත් පුලුවන් කියනවානම් මේවා තවතවත් වෙන්න පුලුවන්.

:       0       0

saman Monday, 19 November 2018 12:20 PM

මොන වරදක් තිබුණත් දෙමව්පියන් මරලා කරගත්ත පාප කර්මේට.... ආත්ම ගාණක් නිරයේ දුක් විඳින්න වෙනවාමයි..

:       0       2

m.nilamudeen Tuesday, 20 November 2018 11:11 AM

අද පවතින අධ්‍යාපනයේ වැරැද්ද

:       0       0

m.nilamudeen Tuesday, 20 November 2018 11:16 AM

අනේ පවු අසරණයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 255 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 728 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1871 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2096 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 633 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 273 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site