IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පුත්තලම සිමෙන්ති සමාගමේ ගින්නක්

ජලය නැතිව දැඩි අපහසුවක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ, එච් .චන්දන සහ රෝවන් පෙරේරා)

පුත්තලම සිමේන්ති සමාගම් භුමියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇති හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි එම සමාගම කියයි. ගින්න නිවා දැමීමට පොලිසිය ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදාව දැඩි වෙහෙසක් ගත් බව පුත්තලම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගිනි මැඩපැවැත්වීමට ජලය සපයා ගැනිමට ස්ථානයක් නොමැති විම ගින්න නිවීමට ප්‍රශ්නයක්වී තිබූ බවද ගිනිනිවන භටයෝ කීහ.

සිමේන්ති සමාගමේ අලියාඩ්  කසල විනාශ කිරීමේ අංගනය තුළ මෙම ගින්න හටගෙන ඇත.  දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇගළුම් කර්මාන්ත ශාලාවලින්  පුළුස්සා විනාශ කිරීම සදහා  රැගෙන විත් තිබු අපත් කළ රෙදි  හා තවත් දෑ අසුරා තිබු ස්ථානයට නුදුරින් ගින්න ඇවිලි ගොස් තිබු බව කියැවේ.

ගිනි හටගත් ස්ථානයේ පුලුස්සා විනාශ කිරීම සදහා සුදානම් කර තිබු දෑ ටොන් 2000 කට ආසන්න ප්‍රමානයක් තිබු බවද කියයි.

පවතින වියළි කාළගුණයත් සුළං තත්වයත් හේතුවෙන් ගින්න නිවා දැමීම බරපතල තත්වයක් වී තිබු බවත් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ගනනාවකට අයත් ජල බවුසර් ගිනි නිවන රථ හා යුධ ගුවන් නාවික හමුදාවන්ට අයත් ගිනි නිවිමේ එකක ද ගෙන්වා තත්ත්වය පාලනය කර ඇත.

ගින්න නිසා කර්මාන්ත ශාලාවේ වෙනත් කිසිදු අංශයකට හානි සිදුවි නොතිබුන බවත් අවට ප්‍රදේශ වෙත ගින්න පැතිරි යාම වැලැක්විමට දැවැන්ත උත්සහයක් ගන්නා බවත් සිමේන්ති සමාගමේ පාලනාධිකාරිය පවසයි.

පුත්තලම රෙදි ගබඩා අංශයේ හදිසි ගිනිගැනීම සම්බන්ධයෙන් ඉන්සි ඉකෝසයිකල් සමාගමේ සාමාන්‍යාධිකාරි සංජීව චූලකුමාර මහතා පහත සඳහන් නිවේදනය අපවෙත එවා තිබේ.

 

 



අදහස් (1)

පුත්තලම සිමෙන්ති සමාගමේ ගින්නක්

janatha anura Saturday, 19 August 2017 05:27 AM

වතුර නැතිලු වතුර හොයා ගන්න බැරි ගිනි නිවන හමුදාව හමුදාවක් නොවේ පෙරසුදානම් නැති එකම හමුදාව ඔක්කොම ගිනි ගන්නවා රටම විනාශයක ප්‍රාදේශීය සබැ දේසපාලන හේතු මත අකර්මන්‍ය වීම මේවාට හේතුය

:       81       59

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1206 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 533 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 465 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 282 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 500 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 470 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site