බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිලියන්දල - කෑස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ අද (11) අලුයම 1 සිට 3 අතර කාලයේ දී ප්‍රදේශවාසීන් පීඩාකාරි අයුරින් යතුරුපැදි පැදවු පුද්ගලයන් 32 ක් යතුරුපැදි 14 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වුවන් කොට්ටාව,පන්නිපිටිය,මොරටුමුල්ල පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සියලු දෙනා කෑස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පීඩාකාරිව හැසිරුණු 32 ක් අත්අඩංගුවට
Bamunuarachchi Sunday, 11 November 2018 05:00 AM
බොහොම හොඳයි. යතුරුපැදි කරුවන් පමණක් නොවයි විශේෂයෙන් ත්‍රීවීලර් කාරයින් සහ ප්‍රයිවෙට් බස්රියදුරන්ද අත්අඩංගුවට ගන්න. ත්‍රීවීලර් කාරයින් මාර්ගවලට පිලලයක්. අපි දැන් කාර්වල වීඩියෝ කැමරා සවිකරගෙන ඉන්නේ.
SathyaSunday, 11 November 2018 06:35 AM
මේ වෙලා තියන්නේ අධි ධාරිතා යතුරු පැදි කල්ලියක් අත්අඩංගුවට ගැනීමක් , මොවුන් දැන් ලංකාවෙත් පිටරට වල වගේ කණ්ඩායමම ලෙස මහා පාරේ වැඩ කෑලි දානවා ස්ටන්ට් කරනවා දැකල නැත්ද යූ ටියුබ් එකේ මෙයාලගේ වැඩ , දක්ෂ කොල්ලෝ ටිකක් , මේවගේ දක්ෂයන්ව පොලිසියට පෙන්නන බැහැ. කුහක කම
ManojSunday, 11 November 2018 08:24 AM
අනේ ගොන් කතා කියන්න එපා.... මිනිස්සුන්ට යන්න තියෙන පාරවල් වලයි.. ගෙවල් ගාවයි මුන් මහ රෑ පිස්සෝ වගේ දඟලද්දී පොලීසියෙන් අල්ලන්නේ කුහක කමටද?
Chintaka Sunday, 11 November 2018 08:30 AM
කෙතරම් දක්ෂ වුණත් වැඩක් නෑ අනුන්ට කරදර කරමින් ගාල කඩාගත් හරකුන් සේ හැසිරෙනවා නම්.
maheshikaSunday, 11 November 2018 08:48 AM
දක්ෂකම් පෙන්වන්න මහා පාරවල් යොදා ගැනීම හරිද? ගොන් කතා කියන්න එපා. අතපය කඩාගන ඔත්පල උනාම මුන් රටට බරක්. මොකද රට වෙනුවෙන් යුද්ද කරලද?
BamunuarachchiSunday, 11 November 2018 10:36 AM
දක්ෂකම් පෙන්වනවා ගෙදර උන්දැලාට. අපිට ඔය බූරු දක්ෂකම් වලින් වැඩක් නැහැ. මෙයත් ත්‍රීවීලර් අයියා කෙනෙක් වගේ...
SavanthSunday, 11 November 2018 11:17 AM
සත්‍යා, ප්‍රදේශවාසීන්ට නින්ද නැතිවෙන්න පීඩාකාරී විදිහට හැසිරෙන අයවද ඔබ අනුමත කරන්නේ...?
samarageMonday, 12 November 2018 02:43 AM
ඕස්ට්‍රේලියාවේ ඔහොම සෙල්ලම් දාලා මහජනතාවට පීඩාකාරී ලෙස හැසිරෙන උන්මත්තකයන්ව පොලිසියෙන් අල්ලලා වාහන රාජසන්තක කරලා දඩත් ගහනවා. අවශ්‍ය නම් ලයිසන් කැන්සල් කිරීමත් කරනවා. දියුණු රටවල් කියන හැම එකේම එහෙමයි. ස්ටන්ට් පෙන්නන්න ඒවාට නියමිත තැනක. මේ ගැන පොලිසියට බනින්නේ සත්‍යා ස්ටන්ට් දාන කෙනෙක්ද නැත්නම් හරියට පිටරටවල නීති නොදන්නා කෙනෙක්ද.
BamunuarachchiMonday, 12 November 2018 01:18 PM
මනෝ..., මෙයා ගොන් බඳින කණුවක්..