IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පිළියන්දල පොලිසියේදී කළහකාරී ලෙස හැසිරුණු හිටපු මන්ත්‍රී ඇතුළු පිරිසට ඇප

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්පැන් පානය කර පිලියන්දල පොලිසිය තුළ දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ හිටපු මන්ත්‍රී සලෝචන විල්සන්, ෂම්මි නයනජිත් හෙට්ටිආරචිචි, ඩබ්ලිව්.ජී.වසන්ත, දයාසිරි පෙරේරා, ටී.ඩබ්ලිව්.ඩී සම්පදි, ඩී.කේ දමින්ද හා ඇනස්ලි රෝහිත යන අයවලුන්වය.

හිටපු මන්ත්‍රීවරයාගේ රියදුරු මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පිලියන්දල පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බීමත්ව පොලිසිය තුළට කඩා වැදී ස්ථානාධිපතිවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන්ට බැණ වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් පිරිස ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (5)

පිළියන්දල පොලිසියේදී කළහකාරී ලෙස හැසිරුණු හිටපු මන්ත්‍රී ඇතුළු පිරිසට ඇප

Sriyal Wednesday, 22 May 2019 04:18 PM

මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නේ නැතුව වැඩ කරන්න.

:       12       123

kule Thursday, 23 May 2019 03:25 AM

නීති සම්පාදනය කරන්න ඉන්න අයම නීතිය කඩනකොට රටේ අනාගතය ගැන හිතාගන්න පුළුවන්

:       0       0

දිමුත් Thursday, 23 May 2019 05:18 AM

ඔන්න පොහොට්ටුවේ තවත් චන්ද ප්‍රතිඵලයක්

:       0       0

athura Thursday, 23 May 2019 05:48 AM

ඇයි ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රී කෙනෙක් කියන්න බයද. බලය නැතුව ඔහොම නම් බලය තියෙද්දී කොහොම ඉන්න ඇත්ද? මෙයාගේ අයියට කැලෙන් හොරකම් කල අලි පැටියෙකුත් ඉන්නව.

:       0       0

Chanak los angeles Thursday, 23 May 2019 06:13 AM

කකුළුවාගේ පැටව් කකුළු පැටව්ම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 28 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 52 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 190 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 801 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1180 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 951 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site