IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පිල්ලෙයාන් 37 වැනි වතාවටත් රිමාන්ඩ්

(ජවුෆර් ඛාන්)
 
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මැයි 12 වැනිදා වන තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා අද (28) නියෝග කළේය.
 
ඔහු මෙලෙස රිමාන්ඩ් කෙරුණේ 37 වැනි වතාවටයි.
 
මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධෙයන් පිල්ලයාන් ඇතුළු තුන් දෙනෙක් රිමාන්ඩ් කර සිටිති.

 



අදහස් (5)

පිල්ලෙයාන් 37 වැනි වතාවටත් රිමාන්ඩ්

krishantha Friday, 28 April 2017 08:46 AM

අර නඩු විසඳන්නේ නැතුව හිරේ තියන් ඉන්නවට විරෝධතා දක්වන්නේ මේකටත් එක්කද?

:       0       0

palitha Friday, 28 April 2017 09:05 AM

කොහොම හරි ඉක්මණින් සදාකාලිකවම ඇතුළට යවන්න ඕන...

:       75       94

mahee Friday, 28 April 2017 11:17 PM

සෙන්චරියක් ගහන්න කලින්වත් නඩුවේ ඉවරයක් වෙයිද? යුක්තිය ප්‍රමාද වීම යනු (දෙපාර්ශ්වයටම) යුක්තිය ඉටු නොවීමයි!

:       0       0

sisira Saturday, 29 April 2017 04:36 AM

වාර ගණන ගැන ගැන ඉන්නේ නැතුව දිගටම රිමාන්ඩ් කරන්න බැරිද?

:       0       0

nimalrajapaksha Sunday, 30 April 2017 04:36 AM

පසු ගිය දිනවල අපි දැක්ක නිතිය නමන්න ගිය මන්තිරි වරු ,මහලොකුවට ගිරිය පුප්පන් කෑ ගහපු සිංහ පැටියා ගැන අඩන හැටි ,ඒ අය‍ට මේ චන්ද්‍ර කාන්තන් .හිටපු මහා ඇමති තුමා ආදර්ශයට ගන්න කියලා,ඕක තමා බොරුකාරය හා වැඩකරයාගේ වෙනස,ඒ තුමා අදිකරණය ගැන විස්වාසයක් ඇතිව සිටීම ගැන,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 670 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 292 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 745 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 755 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 297 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 480 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site