IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පැය 4 කදී 2564 ක් අත්අඩංගුවට

තරිඳු ජයවර්ධන

අද අලුයම දෙකේ සිට උදේ හය වන තෙක් පැය හතරක කාලයක් තුළ දිවයින පුරා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 2564 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මීට අමතරව රථවාහන නඩු 4735 ක් ලබා ගත් බව ද ඔහු කීවේය.
පොලිස්පත පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 741 දෙනකු ද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද සිටින බව පොලිසිය කියයි.



අදහස් (9)

පැය 4 කදී 2564 ක් අත්අඩංගුවට

chris Saturday, 24 February 2018 09:58 AM

සේරම නීති පොඩි මිනිහට නඩුදාලා හෙටම හිරේ යවයි.

:       11       12

Raveendra Saturday, 24 February 2018 12:01 PM

පුදුම වැඩේ කියන්නේ හොර තක්කඩි 225න් කවුරුවත් අල්ලගන්න බැරිවුණාද? සමහරවිට ඔය ඔක්කොම "සැමවිටම යහමින් අසුචි" නාගත්ත ගමන් ඉන්න නිසා රාලහාමිලාට අඳුනගන්න බැරිවෙන්න ඇති.

:       2       23

Free Fi y Saturday, 24 February 2018 12:06 PM

පොඩි මිනිසුන්ට නීතිය අකුරටම. ප්‍රසිද්ධියේ රටේම ජනතාව ඉදිරියේ අර්ජුන් මහීන්ද්‍රන්ගේ කටයුතුවල සියලු වගකීම් මම බාරගන්නවා කියපු මිනිහ අද අගමැති. අර්ජුන් මහේන්ද්‍ර හොරාකාලා රටෙත් නැහැ.. අනිත් ලොකු උන්නැහේලත් ඉන්නවා. වැඩිය ඇද්දොත් තමන්ගේ කුණුත් එළියට එනවනේ... අනේ මෙහෙම රටක්...!!!

:       2       80

wandibatta Saturday, 24 February 2018 01:12 PM

වැරදිකරුවෙක් හිරේ දාන්ඩ එපාද? සැකකරුවන්ට විරුද්දව නඩු දාන්ඩ එපාද? එදිඅ පොහොට්ටු යෝජනා.

:       0       0

Ruwan Sunday, 25 February 2018 12:45 AM

හැබෑවටම මහේන්ද්‍රන් මහත්තයව අල්ලගන්න බැරිද ?

:       1       0

සරත් අත්තනායක Sunday, 25 February 2018 03:41 AM

දැන් හරි සතුටුයි ද? පොලිස් දෙපාර්තමේන්තුවට මිනිසුන්ට ජිවත්ව වෙන්නේ විදිහක් නෑ ජිවන වියදම වැඩි ලොකු එවුන් හොරකම් කලාට නඩු නෑ අනේ මෙහෙම නිතියක් .....මේකත් එක vat ක්‍රමයක් දැන් රජයට සල්ලි නෑ ඒකයි මෙවා කරන්නේ..................

:       0       1

අත්තනායක Sunday, 25 February 2018 03:55 AM

ආයෙත් බටලන්ද පටන් අරගෙන වගේ සේරම හොරු ලංකාව ඉවරයි සිංහලයාට විනකටින රදල නිතිය කන්න නැතිනම් හිගා කාපියව් මෙයිට හොදයි

:       0       1

Aluthgama A. Samathasena. Sunday, 25 February 2018 12:45 PM

අල්ලලා තියෙන්නේ හැංගිලා හිටපු සැකකරුවෝ වරෙන්තුකාරයෝ සහ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝයි. එහෙම නැතිව සිල්වත් අහිංසක මිනිස්සු වෙන්න බැහැ. එහෙම නිවැරදි මිනිසුන් අල්ලන්න පොලිසියට බැහැ. මෙම වැටලීම වැරදි නම්, පොලීසියට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්. නීතිය දන්නා අය දන්නවා මෙහි බැරෑරුම් කම. පොලීසිය කරලා තියෙන්නේ නීතියෙන් සැඟවී කට්ටි පැන්න අය කොටුකර ගැනීමයි. එය පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ වගකීම. එය හරිහැටි ඉටු නොකළොත් හිරේ යන්න වෙන්නේ පොලීසියට. අනික පොලිසියට වැටුප් ගෙවන්නේ මහජනතාවගේ මුදලින්. ඒ නිසා පොලීසිය ඉන්නේ හොරු අල්ලන්න මිසක් කුඹුරු කොටන්න නෙමෙයි. පොලීසිය තමන්ව නිරපරාදේ අල්ලුවානම් ඒ අයට තමන්ගේ නිදොස් බව අධිකරණයේදී කියන්න පුළුවන්. එහෙම තියෙද්දී අධිකරණය මග හරින්නේ හොඳ මිනිසුන්ද? වැරදි කරන අයව අල්ලන්නේ අපේම යහපතට නේද? කියන එක සමහර දෙනාට තේරෙන්නේ නැත.

:       0       1

Thank you Monday, 26 February 2018 12:10 PM

අපිට නිව්ස් නිවැරදිව දැන්වුවාට බෙහෙවින් ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 8 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 372 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 153 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 641 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 729 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 516 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site