(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට කොපමණ සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන විමර්ශනය කරන්නේ ද යන්න වහාම වාර්තා කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (22) දැනුම් දුන්නේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බව කියමින් මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද වහාම දැනුම් දෙන ලෙස නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
මෙම තොරතුරු හෙට (24) දිනට පෙර තමන්ට දැනුම් දෙන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරයට අදාළ සිද්ධියේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට එලෙස නියම කර ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් අය ගැන වාර්තා ඉල්ලයි
සේන Monday, 22 July 2019 12:28 PM
ඒ ප්‍රහාරව ගැන අන්වීක්ෂයකින් බැලුවත්, මේ වනවිට තීරණයක් අරගෙන අදාල අසත්පුරුෂයින්ට දඬුවම් දෙන්න තිබුණා. මං හිතන්නේ තාම කොළපාට කඩදාසියකින් වහපු වීදුරුවකින් බලන්නේ... අන්තිමට කට්ටිය නිදොස් කොට නිදහස් කරයිද දන්නේ නෑ. එහෙව් බඩු දැන් බලයේ ඉන්නේ...
RaveendraMonday, 22 July 2019 01:12 PM
ඇත්තෙන්ම මේ සාපරාධි අසත්පුරුෂ ක්‍රියාව පිළිබඳව ඔබගේ කියවීම ඉතාම සාධාරණයි.. රටේ පුරවැසියන්ට, රටට හෙන හත වැදුණත් කමක් නැහැ. අපි බලයේ ඉන්නවා නම්... ඕක තමයි මේ දේශාභිමානී, දේශමානක කියන මෙවන් "පරයින්ගේ" මූලික අරමුණ...
athuraTuesday, 23 July 2019 04:18 AM
ඉස්සෙල්ල බලයේ හිටියේ දැන්ට වැඩිය වෙනස් කට්ටියක්ද සේන මහත්මයා.