IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාසල් සිසුන්ගේ වැඩමුළුවට ආ අපේක්‍ෂකයා ඉවතට

(තිලකරත්න දිසානායක)

ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ විද්‍යාලයේ දී පාසල් සිසුන් සඳහා අද (19) පෙරවරුවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මැතිවරණ අපේක්ෂයකු ආරාධිතයකු ලෙස සහභාගි වී සිටි අතර ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට මැතිවරණ නිලධාරීහු පියවර ගත්හ.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායට අනුබද්ධිත ජාතික මානව සංවර්ධන පදනම මගින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබු අතර මෙම අවස්ථාවට ඡන්ද අපේක්ෂකයකු සහභාගිවී සිටින බවට ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලැබී ඇති පැමිණිල්ලක් මත සහකාර මැතිවරණ නිලධාරීවරයෙකු සහ මැතිවරණ පොලිස් ස්ථානාධිපතිවරයා එම විදුහලට පැමිණ අදාල අපේක්ෂකයා ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.

එම නිලධාරීන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි.



අදහස් (7)

පාසල් සිසුන්ගේ වැඩමුළුවට ආ අපේක්‍ෂකයා ඉවතට

Sathya Friday, 19 January 2018 07:52 AM

රාජ්‍ය සේවකයින් ලෙස සාධාරණ මැතිවරණයක් උදෙසා මෙසේ ක්‍රියාකිරීම පොදු මහජනතාව ලෙස අපගේ ප්‍රණාමය.. ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට පුදකළ යුතු අතරම, මෙම අපේක්ෂකයාට ආරාධනා කල හේතුව හා ආරාධනා කල අය පිළිබඳ විමර්ශනය කල යුතුවේ.

:       57       234

පිටිගල මිලානෝ Friday, 19 January 2018 08:47 AM

මේ ආකාරයට හැසිරෙන්නේ වංචනිකයින්ය. කරුණාකර ඔවුන්ව හඳුනාගෙන ඔබගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න...

:       70       225

siri Friday, 19 January 2018 09:45 AM

ඡන්ද දායකයිනි, මෙවන් අයට ඔබ නිසි පිළිතුරු දිය යුතුයි.

:       6       116

Sunil Friday, 19 January 2018 02:12 PM

ඉතින් ඒ පක්ෂයේ නායකයා තමුන්ගේ මැතිවරණ අපේක්ෂක ගෝල බාලයින්ට මැතිවරණ කාලේ හැසිරෙන හැටි කියාලා දීලා නැතිද?

:       1       16

සහන් රුවන් Friday, 19 January 2018 03:33 PM

අනිත් පක්ෂවල අය නීති විරෝධී වැඩ කරනකොට කොමෙන්ට්ස් දාන යු.එන්.පී. කාරයෝ ටික කෝ?

:       60       114

Perakum Friday, 19 January 2018 03:41 PM

අපේ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න තරම් මොලයක් නැති බව ඡන්ද ප්‍රතිඵල බලනකොට පෙනේවි. ජනතාව දැනුවත් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ.

:       0       163

deshapaaluwaSaturday, 20 January 2018 06:42 AM

ජනතාව නිවැරදිව දැනුවත් උනොත් අද ඉන්න දේශපාලුවෝ අනාතයි. ඒ නිසා ඔවුන් ඒකට ඉඩ තියන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1382 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 202 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 412 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site