IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පාසල් නිවාඩුවට බදුලු යන්න විශේෂ දුම්රියක්

(මහින්ද නිශ්ශංක)
 
පාසල් නිවාඩු කාලය වෙනුවෙන් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් අද(13) සිට 15 වැනි දින දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
 
රාත්‍රී 7.35ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පසුදා අලුයම 4.43ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වන අතර, බදුල්ලෙන් රාත්‍රී 8.00ට පිටත්වන දුම්රිය පසුදා අලුයම 4.45ට කොටුවට ළඟා වන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.



අදහස් (7)

පාසල් නිවාඩුවට බදුලු යන්න විශේෂ දුම්රියක්

eresh S kumara Friday, 13 December 2019 07:26 AM

බදුලු ගමන මට මතක විදියට 4 වසර පාසල් පොතේ තියන පාඩමක්... ළමයින්ට මේකෙන් ඇත්තටම ගිහින් පාඩම මතක් කරගන්න පුළුවන් වේවි..!!!

:       0       6

San80 Friday, 13 December 2019 07:45 AM

පාසල් ළමුන් යන දුම්රිය දහවල් කාලයේ ධාවනය වුණානම් නේද හොඳ?

:       0       95

sam Friday, 13 December 2019 09:04 AM

මමත් ඔබ කියූ දෙයම හිතුවා. උඩරට දුම්රියේ රාත්‍රියේ ගමන් කිරීම ඇස් පියාගෙන චිත්‍රපටියක් බැලුවා වගෙයි.

:       0       57

jagath Friday, 13 December 2019 09:33 AM

කොහොමත් රාත්‍රී 8ට තියෙනවා එකක්..

:       2       3

වෙනස මාරයි සැප කනේ Friday, 13 December 2019 09:46 PM

දවස් දෙකකට විශේෂ දුම්රියක් දැම්ම විද්‍යාත්මක ඇමති මණ්ඩලයට 69ලක්ෂයකගේ අප්‍රමාණ ප්‍රණාමය. වාරයේ හොරබඩු ඇල්ලීමට තිබු යන්ත්‍රය මුලය අක්‍රමිකතා කියා නැවත එතනොලේ ආදී හොරබඩු ජාවාරම්කාරයන් වෙනුවෙන් ගන්න තීරණයට විද්‍යාත්මක අමති මන්ඩලයට 69 ලක්ෂයේ ප්‍රණාමය. රටේ ජනතාවට ප්‍රදානම ප්‍රශ්නයක් වූ වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර ඉවත්කර වැලි හා පස් ජාවාරම් කාරයන්ට සැලසු සහන පිලිබදව විද්‍යාත්මක ඇමති මණ්ඩලයට 69ලක්ශයෙ ප්‍රණාමය.

:       0       0

GAMAGE.J Saturday, 14 December 2019 01:11 AM

බදුලු ගමන ඒම හෝ යාම , එකවරක් උදේට හරි දවල්ට හරි යොදන්න පුළුවන් නම් ඉතා අගය කරමි. අපිත් පාසල් කාලයේ සිහිනයක් වුවත් අවස්ථාව ලැබුනේ නෑ. දුප්පත් කමින් හෝ යන මේ එක ගමනක් දවල්ට හදල දෙනවනම් ...

:       0       4

wiki Saturday, 14 December 2019 03:44 AM

ඕනෑ එකක් වෙලාවට යවනවා නම් තමයි හොඳ, නැතිව නිකන් දාන්නම් වාලේ දාලා තියෙන දුම්රිය ටිකත් වෙලාවට යවාගන්න බැරිවෙන එක විතරක් නොකර..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 174 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 253 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 338 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 259 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1395 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 713 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1399 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site