IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවේ ‘ලැප් ටොප්’ සුදු අලි

(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා  පාර්ලිමේන්තු සභා ගර්භයේ සිය ආසන මත තබා ඇති  ලැප්ටොප් පරිගණක බොහෝ දෙනකු පරිහරණය නොකරන බව  හෙළි වී තිබේ.


පාර්ලිමේන්තුවේ තොරතුරු එම පරිගණක වලට ඇතුළත් කර තිබුණද  බොහෝ මන්ත්‍රීවරු ඒවා පරීශිලනය නොකරන බවද පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.


 රුපියල් කෝටි ගණනක්  මෙම ලැප්ටොප් පරිගණක සඳහා වැය කෙරුණු බවද එම නිලධාරියා  සඳහන් කළේය.
 

 



අදහස් (22)

පාර්ලිමේන්තුවේ ‘ලැප් ටොප්’ සුදු අලි

C.K.Lankaputhra Sunday, 17 June 2018 12:54 PM

අට පාස් අය‍ට ලැප් පාවිච්චි කරන්න බැරුව ඇති.

:       0       6

Nuwan Sunday, 17 June 2018 01:23 PM

ඉංග්‍රීසි, අයි.ටි තියා සිංහලවත් හරියට නොදන්නා වෙනත් උගත්කමකුත් නැති යන්තම් 8 පාස් නූගත් මැති ඇමැති මන්ත්‍රී බහුතරය කොහොමද ලැප්ටොප් පාවිච්චි කරන්නේ...? ඕක කපටිකමින්, වංචාවෙන්, බොරුවෙන්, මැරකමින් කරගන්න පුළුවන් දෙයක් නම් මෙලහට පට්ට ගහල තියෙයි

:       0       578

Rasika Sunday, 17 June 2018 01:29 PM

පරිගණකයක් පාවිච්චි කරන්න දැනුමක් තියෙන කෙනෙකුට එපැයි ඕවා දෙන්න.

:       0       301

ඉරාන් Sunday, 17 June 2018 01:49 PM

ඔතන ඉන්න වැඩි හරියක් අයත් සුුදු අලි..

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 17 June 2018 02:11 PM

වැඩිහරියක් ඉන්නේ එස්.එස්.සී වත් පාස් නැති රෝත්තක්නේ... ඒ අයට මොන ලැප්ටොප්ද? රට බීම බෝතලේකුයි නහය ගාවට එනකම් කන්න ඉහළ කෑම ගොඩකුයි තිබුණාම ඇති දවල් වරුවට, රෑට ඉතින් හැමෝම දන්නවානේ මොනවාද ඕනෑ කියලා!

:       0       11

pakeer Sunday, 17 June 2018 02:13 PM

පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි... රජයේ හුඟක් තැන්වලට පරිගණක ගන්නේ කොමිස් ගහන්න මිසක් වැඩකට නෙමෙයි...

:       0       0

වර්නන් Sunday, 17 June 2018 02:37 PM

අම්බරුවන්ට කොයි රටේද ලැප් ටොප් ලබා දුන්නේ?

:       0       203

RaveendraSunday, 17 June 2018 06:35 PM

ඔබ තමා නියම ගැලපෙනම අදහස ඉදිරිපත් කර ඇත්තේ. කුළු හරකුන්ට පුන්නක්කුත් හොද නැහැ තනකොලම තමා හොදින් දිරවන්නේ.

:       0       1

BamunuarachchiTuesday, 19 June 2018 08:50 AM

සිරි ලංකාවේ! මම හරිනම් ගේන්න පහක්

:       0       0

shanika Sunday, 17 June 2018 03:13 PM

ඕවා පාවිච්චි කරන්න ඒ අය දන්නේ නැතුව ඇති...

:       0       75

Raveendra Sunday, 17 June 2018 03:51 PM

ඇත්තෙන්ම පුන්නක්කුයි, තනකොලයි වතුල බාල්දියකුයි තිබුනා නම් හොදටම ඇති

:       0       0

wimalpalitha Sunday, 17 June 2018 04:33 PM

ඔය ලැප්ටොප් පාසල්වලට දෙන්න.

:       0       52

Nandalal DE SILVA - France Sunday, 17 June 2018 04:37 PM

ඕවා ආනයනය කරන්න වැයකළ මුදලින් දුප්පත් පාසල් දරුවන්ට පොත්පත්, පාවහන් ආදිය ලබා දුන්නා. ඔවුන්ට ඇස් පාදා දුන්නා කියා රජයට සතුටුවිය හැකිව තිබුණා. දරුවන් නම් අපේ මන්ත්‍රින්ට වඩා නවීන තාක්ෂණය ගැන දැනුමක් තිබෙන බව සහතිකයි. ඒ අතරේම මේවා ආනයනය කරපු අයගේ මල්ල නම් හොඳට පිරෙන්නත් ඇති නේද?

:       0       119

sanath Sunday, 17 June 2018 05:34 PM

ඕක මොකක්ද මගේ ලැප් එකත් පාවිච්චි කරන්නේ කලාතුරකින් ඩෙස්ක් ටොප් එක තමයි හැම වෙලාවේම ඔන් වෙලා තියෙන්නේ.

:       0       0

සෙනෙවි Sunday, 17 June 2018 06:42 PM

බෝක්කු උඩ ඉඳල මලගෙවල් වල නිදිමරල සයිකලෙන් ගිහිල්ල ප්‍රාදේශිය ය සාභාවට රිංගනව. එතන කෑගහල පාත් සභාවට එතැනින් පාරලිමේන්තුවට ඉතින් කොහේ තියෙන ලැප්ටොප්ද?

:       0       0

සමන් Monday, 18 June 2018 01:33 AM

ලැප්ටොප් නෙමේ දෙන්න තිබ්බෙ...

:       0       0

himal Monday, 18 June 2018 02:48 AM

මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් දුන්නේ චීන රජයේ පරිත්‍යාගයක් විදිහට කියලයි මුලින් කිව්වේ. දැන් කියනවා ආනයනය කරා කියලා. මොකක්ද හරි?

:       0       22

රවින් Monday, 18 June 2018 03:23 AM

හරක්ට පුන්නකු, තණකොළ මිසක් මස් මාංශ පිරි කෑම දෙන සිරිතක් තියෙන්නේ ලංකාවේ පමණක් වෙන්න ඇති.

:       0       6

d.upul Monday, 18 June 2018 05:15 AM

ඒවායින් ප්‍රයෝජන ගත්තේ එකම එක්කෙනයි. ඒ මේ ලැප් ටොප් ගෙන්නපු එක්කෙනා.

:       0       2

ලුම්බිණි Monday, 18 June 2018 05:16 AM

මේකෙන්ම පෙනෙනවා මන්ත්‍රී කමකට තරඟ කරන්න කෙනෙක් තෝරා ගන්න කොට අඩු වශයෙන් ඊ මේල් එකක් වත් කියවන්න දන්නා කෙනෙක් ගත යුතු බව.

:       0       0

Wiramanthri Monday, 18 June 2018 05:56 AM

8 සමත් අපිට කව්ද මේවා දෙන්න කිව්වේ? අපිනම් ඉල්ලුවේ නැහැ. ඔහේ තිබුණාවේ ඒවා... පස්සේ පංචිකාවත්තටවත් විකුණන්න පුළුවන්...

:       0       0

kalani Monday, 18 June 2018 06:31 AM

අපේ නුගත්කම හා බැඳී සමාජ අපකීර්තිය කෙතරම්දැයි මෙම පුවතින් තේරුම් ගතිමි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 575 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1964 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1464 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 827 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2013 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site