IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අනිද්දා

(රන්ජන් කස්තුරි)
 
රටේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන අනිද්දා (23) පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය සඳහන් කරයි.
 
අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 21 වැනි අඟහරුවාදා රැස්වීමට මීට  පෙර තිබිණි.
 
අය-වැය විවාදයේ ඡන්ද විමසීම පැවැති ඉකුත් 5වැනිදා පාර්ලිමේන්තුව අවසන්වරට රැස්විය.



අදහස් (7)

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අනිද්දා

ගල්කටස් Sunday, 21 April 2019 09:26 AM

පිස්සන් කොටුව රැස්වීමෙන් පලයක් තිබෙිද...? ඔයිට වඩා ජාතික ආරක්ෂාවට පක්ෂ නායකයන් එකතුවී රටට හිතැති තීරණ ගැනීම අවශ්‍යම මොහොතක්..මේ

:       0       205

Lal Sunday, 21 April 2019 09:38 AM

බුද්ධිඅංශවල,ආරක්ෂක අංශවල කොඳුකඩපු එකේ ප්‍රතිඵල ඇස්පනාපිටම. මොන්ගල් දේශපාලුවෝටික ඔය ගවමඩුවට රැස්වෙන්නේ බම්බුගහන්නද?

:       6       413

kule Sunday, 21 April 2019 09:44 AM

පින් අයිතිවෙයි හෙටවත් ඉල්ලා අස්වෙන්න

:       1       118

චූල Sunday, 21 April 2019 09:51 AM

හෙට 22 නේද ?

:       0       27

Prabha Sunday, 21 April 2019 10:12 AM

දැන් ඉතින් එක එක කුල කියාගනී. අරයගෙ වැරැද්ද මෙයාගේ වැරැද්ද කියල

:       0       41

anura Sunday, 21 April 2019 10:25 AM

දැන් කරදරයක් නැතිව අළුත් ත්‍රස්තවාදය වැළැක් වීමේ පනත ගෙන ආ හැක.

:       0       58

sam Sunday, 21 April 2019 11:06 AM

වෙන රටවල නම් සුළු අර්බුදයක් ඇති උනත් වහාම පාර්ලිමේන්තුව රැස්කරනවා. ලංකාවේ පාර්ලිමේන්තුව රැස් කලාට වඩා වැඩි යහපතක් පාර්ලිමේන්තුව රැස් නොකලාම සිදු වෙන බව දන්නා නිසා ඒක රැස් කිරීම කල් දාලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 177 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 94 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 158 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 201 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 346 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 788 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site