(සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තුවට නව වේත්‍රධාරී නිලධාරියෙකු ලබන 30 වැනිදා පත් කරන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නිලධාරියා ලෙස දැනට කටයුතු කරන අනිල් පී. සමරසේකර මහතා ලබන 29 වැනිදා විශ්‍රාම යන බැවින් නව වේත්‍රධාරී නිලධාරියෙකු මෙසේ පත් කෙරෙන බව ද එම නිලධාරියා පැවසීය.
නියෝජ්‍ය වේත්‍රධාරී නිලධාරියා ලෙස දැනට කටයුතු කරන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නව වේත්‍රධාරී නිලධාරියා වශයෙන් පත් කිරීමට නියමිතය.
වේත්‍රධාරී අනිල් පී. සමරසේකර මහතාට සමුදීමේ උත්සවයක් ලබන 24 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය පවසයි.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තුවට නව වේත්රධාරිවරයෙක්
menna Tuesday, 21 August 2018 01:28 PM
වේත්රධාරිවරය කරන්නේ මොනොවද? දන්නේ නැති නිසා අහන්නේ.
RaveendraWednesday, 22 August 2018 07:59 AM
මහජන මුදලින් පිනට කකා බිබී ,දකින දකින විට නිදි කිරා වැටෙන කිලෝ 100 , කිලෝ 150 වගේ බරින් අඩු උදයට දැක්කොත් දවසම මස්ත බාල්දුවෙන අම්බරුවන් රෑනක් අාම්බාන් කිරීම. මෙය ලෙහෙසි පහසු කාර්යක් නොවේ.