IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි

(    ලහිරු හර්ෂණ )  

එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව  අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


 අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ හමුවේදී  අග්‍රාමාත්‍යවරයා මෙලෙස  පැවසීය.


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට මේ බව දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.

(   ඡායාරූප  හා වීඩියෝ ලහිරු හර්ෂණ)

 



අදහස් (46)

පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි

Kumar Thursday, 01 November 2018 04:54 AM

ජය වේවා!!!!!

:       578       565

benatThursday, 01 November 2018 07:50 AM

කැඳවනවා ද කැඳවන්නට සිද්දවෙනවද

:       25       1

HafeelThursday, 01 November 2018 09:45 AM

කාටද ජය වේවා? රටටද? රාජපක්ෂ පවුලටද?

:       61       1

lankaputha Thursday, 01 November 2018 05:13 AM

හේ හේ... කරුණාකර නැවත ඡන්දයකට යන මඟ හදා දෙන්න..............

:       17       117

ගමගේ Thursday, 01 November 2018 05:25 AM

කොළඹට ආපු ජන බලය දැකලා මහින්ද බය වෙලා.

:       1229       1217

Madura Thursday, 01 November 2018 05:32 AM

කට්ටිය හරිද ?

:       7       221

රොෂාන් Thursday, 01 November 2018 05:35 AM

එහෙනං බහුතරේ හරි ඇති. හෙට අනිද්දා වෙනකොට ගොඩ දෙනෙක් පැනලා ඉඳි මෙතුමාගේ දෑත් ශක්තිමත් කරන්න. මදැයි කලින් හිටපු හොරු එපා එපා කියලා ආයෙත් ඒ හොරුන්ටම ගියා. රටට අබ සරණයි

:       195       632

ROSHAN Thursday, 01 November 2018 05:39 AM

මම දන්නා කලෙක ඉදල එකම කට්ටිය එහාට මෙහාට පැන පැන රට වල පළලටම තල්ලුකරලා තියෙන්නේ. තව දුරටත් එම නියාය තමයි .

:       41       461

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 01 November 2018 05:43 AM

පාර්ලිමේන්තුව කැඳවනවාද පාර්ලිමේන්තුව ළගට සෙනඟ කැඳවනවාද කියා පැහදිලිව කියන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ..............

:       158       202

d.upul Thursday, 01 November 2018 05:48 AM

ජනපතිත් ඉස්සෙල්ල අරගෙන තිබුණේ වැරදි තීරණයක් එහෙනම්,

:       11       339

maalaka Thursday, 01 November 2018 05:55 AM

සුමනදාසද දවස දුන්නේ ?

:       15       338

sandy Thursday, 01 November 2018 05:58 AM

අපරාදේ ඇයි පාර්ලිමේන්තුව කැදවන්නේ? ඔහොමම ගියානම් ඉවරයිනේ....

:       2       127

Namal Fernando Thursday, 01 November 2018 06:15 AM

කොළඹට ආපු ජන බලය දැකලා මහින්ද බය වෙලා. නොවැම්බර් 5 තියන්න යන රැළියට බාල්දු කරන්න මහින්ද මේක. රැවටෙන්න එපා

:       121       106

සුරංග Thursday, 01 November 2018 06:17 AM

ජ්‍යාත්‍යන්තර බලපෑම් වලට බය නෑ කිව්වට, පට්ට බය වෙලා වගේ. මොනා උනත් යූඑන්පී මන්ත්‍රී ලගේ ලංසුව නම් දෙගුණ තෙගුණ වෙලා ඇති. අන්තිමට එවට හරියන්න මුන් හොරකම් කරයි, මහජනතාව හුරේ තිය තියා නොකා නොබී බදු ගෙවයි.

:       38       260

නිමල් සරදිඅල් Thursday, 01 November 2018 06:18 AM

මහා බලවතුන්ගේ ජාත්‍යන්තර සම්බාධක හමුවේ රනිල් ජය ගනී.

:       203       188

ranjith Thursday, 01 November 2018 06:23 AM

අනාගත පරපුරට ආදර්ශවත් කිසිවක් නැති රටක් ....... බණ්ඩාරනායක , සේනානායක මහතුන්ගේ ගුණ සිහි කරන්නේ ඔවුන් සතු යහපත් ගතිගුණ නිසා...

:       2       244

sarath perth Thursday, 01 November 2018 06:27 AM

මට හිතෙන හැටියට ජනාධිපතිතුමා කලේ දෙබරයට ගලක් ගැසීම පමණයි. අපුරුවට හිටපු කතානායක තුමත් නිකන් හොට පටලවාගත්ත

:       20       148

නිමල් සරදිඅල් Thursday, 01 November 2018 06:31 AM

මහා මැතිවරණය 2019 ජනවාරි පැවැත්වීමට ඉඩ තිබේ. කණ්ඩායම් 2 ඇත. සිරිසේන මහින්ද ආණ්ඩු පක්ෂයට එරෙහිව රනිල් සමඟවිපක්ෂය. සාධාරණ මහා මැතිවරණය සඳහා මැතිවරණ කොමිසමට වැඩි බලතල තිබේද? පෝස්ටර්, කටවුට් නැති, මුදල් නාස්ති නොකරන ලෙස ජනය පෙළගැස්වීමට හා කුඩු කාරයින්, එහා මෙහා පනින මුදලට කෑදර ඇමතිවරු ප්‍රතික්ෂේප කරන ලෙස සංවිධාන වලට හැකිවේද?

:       0       95

සුම්මා Thursday, 01 November 2018 06:51 AM

කල්දමන බව කියාගන්න ජනපතිට පුළුවන් නම් නැවත ආරම්භ කරන දිනය එයාට කියන්න බැරි කොන්දේ අමාරුවක් වත් නිසාද කියල හිතෙනවා !!

:       5       276

ajith Thursday, 01 November 2018 06:57 AM

රනිල් උගුලේ හිර වෙලා ඉවරයි . මහින්ද ගේ අයවැය පරදුවොත් පාර්ලිමේන්තුව විසුරුවනවා. එකට එජපෙ කැමති නැහැ...

:       207       191

amila Thursday, 01 November 2018 06:58 AM

අගමැති විතරයි මාරු උනේ. ආණ්ඩුව කරන්නේ කලින් ඇමතිලම තමයි. ඒක මේ කාලකන්නි දේශපාලන ක්‍රමේ හැටි. පාර්ලිමේන්තු බහුතර ක්‍රමයක් නිසා මිනිස්සු කැමති උනත් අකමැති උනත් කරන්න දෙයක් නෑ. රටත් වලපල්ලට යනවා අනේ මන්ද ඉතින්. ඊළඟ ඡන්දෙදිවත් ඉතින් උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන්න උත්සාහ කරමු.

:       0       229

DhammikaThursday, 01 November 2018 10:00 AM

උගතුන් බුද්ධිමතුන් වැදගත් මිනිසුන් , දක්ෂ තරුණයන් රට දාල පෝලිමේ යනවා , බලන්න යුරෝපා රටකට යාමට අවශ්‍ය අන්තර්ජාතික එන්ගිරිසි පරීක්ෂණ පන්ති වල කට්ටිය පිරිලා ඉන්නවා, මම දන්නම කි දෙනෙක් රැකියා ස්ථානයේ ඉන්නවද ග්‍රීන් කාර්ඩ් පස්සේ පන්නන , අගෝස්තුවෙන තුරු එක විවුර්ත නිසා. අනිත් ය මැද පෙරදිග සහ කොරියා යනවා. ලදිම් මේකේ ඉතිරිවෙන්නේ දෙපැත්තට පාප්ප බාල්දි උස්සන් යන අය විතරයි

:       0       0

BamunuarachchiFriday, 02 November 2018 12:42 AM

හලෝ මේක පාර්ලිමේන්තු බහුතර ක්‍රමයේ වැරැද්ද නොවෙයි. ලෝකේ බොහොරටවල් පාලනය වෙන්නේ මේ ක්‍රමයට. ඇයි මේ අපිට විතරක් මෙක්‍රමය වැරදිලා තිබෙන්නේ? මේ ක්‍රමය අපිට වැරදුනේ 1977 සිටයි. සේනානායකලා බණ්ඩාරනායකලා සහ ඒ මහතුන් සමග සිටි මැති ඇමතිවරු දේසපාලනය කලේ සල්ලි හම්බ කොරන්න නොවේ. ඒකාලේ ඔවුනට වැටුප් ලැබුනේ නැත. ඒ කාලේ දේසපාලනය ගරු වෘත්තියකි. ඒ මුළු ක්‍රමයම කණපිට පෙරලුවේ 1977 ජේ ආර් කියන පුද්ගලයාය.

:       0       0

Shan Thursday, 01 November 2018 06:58 AM

හොර තීරණ. තණ්හාවේ ඉවරයක් නැති මිනිස්සු.

:       107       108

rocky Thursday, 01 November 2018 06:59 AM

"කරුමයක් පල දෙන්න එන කල - නවත් වන්නට බැහැ!"

:       1       95

sandy Thursday, 01 November 2018 07:02 AM

113 හරිද?

:       0       0

viraj Thursday, 01 November 2018 07:37 AM

පුදුම කලකිරීමක් රට ගැන ඇතිවෙන්නේ

:       0       0

samank Thursday, 01 November 2018 07:42 AM

ජයවේවා!!

:       0       0

indunil priyantha Thursday, 01 November 2018 07:53 AM

එකම විකල්පය ජවිපෙ පමණි

:       481       486

maanel Thursday, 01 November 2018 07:54 AM

දවස් හතරක් තියෙනවානේ. එජාප ආණ්ඩුව රටේ සම්පත් විකුණනවා කියල මොර දීල දැන් අලුත් ආණ්ඩුව හදන්න එජාපෙ කට්ටිය කෝටිගණන් දීල සල්ලි වලට ගන්නවා....... මේ යන පිළිවෙලට සඳුදා වෙනකොට එජාපයේ නායකයා මහින්ද වෙන්නත් බැරි නැහැ. මේක පුදුම ලෝකයක්........

:       6       64

BamunuarachchiFriday, 02 November 2018 12:20 AM

අනේ මට කියන්න ඔය කොටි ගණන්වලින් දෙන්නේ කාගේ සල්ලිද කොහෙන් ලැබෙන සල්ලිද කියලා.

:       0       2

Perera Thursday, 01 November 2018 07:56 AM

පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශය කල යුත්තේ ජනාධිපති. මෙයා හිතන් ඉන්නේ මෙයා ජනාධිපති කියලද?????

:       6       115

Prof. S. R. Kodituwakku Thursday, 01 November 2018 08:02 AM

හැමදාම හොරුන්ට ඡන්දේ දීලා ඊටපස්සේ කෑගහන එකේ වැඩක් නැහැ. උගත් බුද්දිමත් රටට ආදරේ මිනිහෙක් ඡන්දෙට ඉදිරිපත් උනානම් හොදයි. එතකොට ඔයාලට නිවැරදි තීරණයක් ගතහැකියි . මේ හෙමෝම ආදරේ එයාලට මිස රටට නෙමෙයි.....

:       9       110

BamunuarachchiFriday, 02 November 2018 12:55 AM

මහත්මයෝ ජනතාව චන්දය දෙන්නේ පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයින්ටය. උගත් කමට වඩා බලපාන්නේ දෙසපාලනයට එන පුද්ගලයා රටට ආදරය කරන බුද්ධිමත් පුද්ගලයෙකු වීම පමණයි. අපේ පලමු අග්‍රාමාත්‍ය තුමා අට පාස් කෙනෙක්.

:       0       0

Sanan Thursday, 01 November 2018 08:06 AM

කතාවනම් අපි විදේශ බලවේගවලට යටවෙන්නෙ නෑ කියලා, මහානායකල කියලත් කරන්න බැරිවෙච්ච එක රටවල් පහයි තදින් කිව්වෙ.. දැන් 5 වෙනිද කැඳවනවලු ..

:       20       93

Ruwan Thursday, 01 November 2018 08:21 AM

අතට ගත්ත එක කටට දාගන්නේ දෙන්නේ නෑනේ. අප්පා කන්න එපා 5 වෙනකම්

:       0       0

isurandi Thursday, 01 November 2018 08:21 AM

කවුරු ආවත් , කවුරු විසි උනත් මටනම් අමාරුවක් නැහැ. නමුත් රටටත් අපිටත් යහපත් කරපල්ලා මේ දරාගන්න බැරි ජිවන බරෙන් මුදවලා.

:       0       21

Jim kuru Thursday, 01 November 2018 08:42 AM

කට්ටිය දැන් හරි වගේ

:       2       54

ashoka Thursday, 01 November 2018 09:15 AM

කරු සටන පාවා දීල ඉවරයි

:       66       1

janatha anura Thursday, 01 November 2018 09:57 AM

47 දෙනෙකුට අගමැතිකම දුන්නට පසු ජනබලය මෙතන නැති උනත් කවුරුත් එදත් අදත් බය උනේ නැහැ දේසපාලන බලය , මුදල් පමණයි සලකන්නේ එදත් අදත් තමුන්ගේ පොකට්ටුවට තට්ටු කරපු උදවිය පසු පස යන ජනබලය මන්ද බුද්දික අව බලයක් වේ

:       0       0

janatha anura Thursday, 01 November 2018 09:59 AM

කුම්මහි ජීවිත වලට අයහපතම සිදුවේ වැඩ කර පල්ලා දියුණු වෙයල්ලා

:       0       0

Pablo Thursday, 01 November 2018 10:30 AM

ඒක හොඳයි .. කනක් ඇහිල ඉන්න ඇහැකි.......

:       0       0

සුර සරදියෙල් Thursday, 01 November 2018 10:47 AM

ජනපතිට ගෙදර යාමට වෙන ලකුණු පහල වේ. ආපස්සට ගැනීම් බලන්න. 1. මහින්ද කියන පරිදි ,ජනපති 16 දිනය 5 ට ආපස්සට ගනී. 2. නීතිපති (ලංකාවේ ප්‍රදාන නීති නිලදරය ) ගේ තීරණය අනුව අගමැති වෙනස් කිරීම අනුමත නොවේ.(වයන්ගයෙන්) 3.සාගරගේ ලිපියට අනුව ව්‍යවස්ථාව උල්ලංගනය කර නව තනතුරු බාර ගන්න රජයේ නිලයන්ට දැඩි දඩුවම් -( මේ වෙලාවේ නීතිපති ලෙස කටයුතු කරන්න. ) 4. TNA සුමන්තිරන් ට අනුව -ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උල්ලංගනය කර ඇත.අග්‍රාමාත්‍යවරයෙකු ධූරයෙන් ඉවත් කිරිමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට පැවරී තිබුණද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ සදහා සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ යුත්තේ විශ්වාසභංගයකිනි.( වෙනත් යල්පැනගිය නීති අදාල නොවේ.)

:       0       0

sandy Thursday, 01 November 2018 01:34 PM

කට්ටිය තාම හොයනවා.... දැන් කියනවා 5 වෙනිදා නෙමෙයි කියලා. මට හිතන හැටියට ශ්‍රී ලංකා කිහිප දෙනෙකුත් ඩීල් දාගෙන වගේ අනික් පැත්තට මාරුවෙන්න. පාර්ලිමේන්තු වැහි ගෙම්බෝ හරි හරියට වැඩ. දැන් තමා හරි හරියට බිසී. නැතිනම්කො රට සවාරිනේ. කොහොම වුනත් පාර්ලිමේන්තුව විසුරුවන්න අලුත් මන්ත්‍රී වරු ඉඩ දෙන්නේ නැහැ. මොකද පැන්ෂන් එක නැති වෙනවා අවරුදු 5ක් හිටියේ නැතිනම්.

:       0       2

dayatathna athapatthu Saturday, 03 November 2018 08:47 AM

කපටිකම වහන්ද බෑ. ගලේ පහරපු බළල්ලු දෙන්න වගේ සුරනවා විතරයි

:       0       0

janatha anura Saturday, 17 November 2018 03:31 AM

කලින් හිටපු හොරු කීවේ රොෂාන් ගේ පිලේ කට්ටියද එහෙම නැතිව බහුතර ජනතාවගේ කැමැත්ත ලැබෙන කට්ටියද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 6 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 125 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 73 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 161 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1916 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 543 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site