IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගංවතුර අවදානම ගැන සොයන්න යුද හමුදා ප්‍රධානීන් පිරිසක්

සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී 
 
පාර්ලිමේන්තුව ගංවතුරින් යටවීමේ අවධානම පිළිබඳ සෙවීමට යුද හමුදා ප්‍රධානීන් පිරිසක් දියවන්නා ඔයේ අද (24) සංචාරයක යෙදුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 

බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරිහු කණ්ඩායමක් මෙම නිරීක්ෂණයට එක්වූහ.
 
ගංවතුරින් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් නාවික හමුදාවේ හා පොලිසියේ කණ්ඩායම් කිහිපයක් ඒ ප්‍රදේශවල සීරුවෙන් තබා සිටිති. දියවන්නා ඔයේ මුර සංචාරයේ යෙදෙන නාවික හමුදා බෝට්ටු වල ප්‍රමාණයද වැඩි කර ඇත.
 
ගංවතුර අවදානම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාන් ලියනගේ මහතා පැවසුවේ දියවන්නා ඔයේ ජල මට්ටම පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම් කරන බවයි.
 
වාර්ෂාව නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනු දක්නට ලැබිණි.
දියවන්නා ඔයේ අලුතින් ඉදි කෙරුණු  සීමා මාලකයද ගංවතුරට හසුවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පැවසීය.



අදහස් (10)

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගංවතුර අවදානම ගැන සොයන්න යුද හමුදා ප්‍රධානීන් පිරිසක්

erdi Thursday, 24 May 2018 06:55 PM

මේ ගංවතුරෙන් රටේ ඇති වන විනාශයන් සියල්ලටම වග කියන්න ඕන උදච්ච දේශපාලකයන්.අනවසර ගොඩකිරීම් සහ සංවර්ධනයේ මුවාවෙන් තමන්ගේ නම පවතින්න කොළඹට කල විනාශය.කවදාවත් ගංවතුර අවදානම් නොතිබූ පළාත් පවා අද මිනිස්සුන්ට උන්හිටි තැන් අහිමිවෙලා.ඉස්සරත් ඔය විදහට කාලගුණය වෙනස්වෙමින් වර්ෂාව ඇදහැලුනත් මිනිසුන්ට අනතුරක් විපතක් සිදුවුනේ නෑ.

:       0       8

maheshika Thursday, 24 May 2018 07:20 PM

ඔය හරක් ගාල යටවෙනවද නැද්ද බලන්න හමුදා ප්‍රදානින් ඕනද? පුදුම වැඩක්නේ. එයාලට වෙන වැඩ නැද්ද? පිස්සු හැදෙන සඳ.

:       0       11

Ranjith Silva Thursday, 24 May 2018 11:18 PM

ඔය ගව ගාල හෝදන්න කියල ස්වභාව ධර්මය උපදෙස් දෙන්නේ.

:       0       6

Mahee Thursday, 24 May 2018 11:54 PM

අනේ මේ හමුදාවේ මහත්තුරුන්ට මොකට කරදර කරනවද? ඔතන ගංවතුර අවදානමක් නෑ.

:       0       6

PA - RA Friday, 25 May 2018 01:32 AM

ඕක කට්ටිය එක්කම ගහගෙන ගියානම් හෝ ගිල බැස්සනම් ජනතාවට නිදහසේ ජිවත් වෙන්න පුළුවන්.

:       0       16

Bamnunuarachchi Friday, 25 May 2018 03:06 AM

ගලන ගංවතුරක් මේ ගොයියෝ ඉන්න වෙලාවක එකසැරේ කිඹුලොත් එක්කම ගලන්න

:       0       12

RaveendraFriday, 25 May 2018 07:14 AM

අපරාදේ කිබුල්ලු ටික

:       0       2

rocky Friday, 25 May 2018 03:27 AM

මේ ගොඩනැගිල්ල වහලේ මට්ටමටම යට වුනොත් අවට පරිසරය මොන තරම් ලස්සනට පෙනේවිද?

:       0       11

Saththaya Friday, 25 May 2018 06:36 AM

වහලේ මට්ටමටම යට වුනොත් ඒ පරිසරය විතරක් නෙමේ , මුළු රටේම පරිසරය හොද වෙනවා ස්තීරයි..................

:       0       218

සේනක Friday, 25 May 2018 06:52 AM

ත්‍රිවිධ හාමුදාපතිවරුනි, ඔය ගංවතුර ඕහොම්මම ගලන්න දෙන්න. මේ හොරු හොරු ටික යටවෙනවා කියන්නේ අපි තාවකාලිකව හරි ගොඩ එනවා . රටත් ගොඩ, අපිත් ගොඩ මහාත්තයෝ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 239 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 206 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 147 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 130 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 231 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 424 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1618 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site