IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු පරිශ්‍රයටත් ගංවතුර අවදානමක්

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති.

මේ වන විට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේතු පොලිසියේ නිලධාරියකු පැවසුවේ එවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සියලු දේ සුදානම් කර තිබෙන බවයි.

නිරන්තර විමසිල්ලෙන් සිටීමට විශේෂ කණ්ඩායමක් යෙදවූ බවද එම නිලධාරීයා කීවේය.

දියවන්නා ඔයේ ජල මට්ටම ගැන නාවික අංශ නිලධාරීහු ද මේ දිනවල අවධානයෙන් පසුවෙති. ගංවතුර සමඟ දියවන්නා ඔයේ කිඹුල් බියක්ද ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහූ කියති.



අදහස් (17)

පාර්ලිමේන්තු පරිශ්‍රයටත් ගංවතුර අවදානමක්

THILINA Wednesday, 23 May 2018 06:08 PM

කැළණි ගඟේ වතුර වැඩිවෙන කොට දියවන්නාවෙ වතුර වැඩි වන එක කාටද නවත්තන්න පුළුවන්.

:       1       49

jayasiri manimendraThursday, 24 May 2018 02:09 AM

අැයි ඔතන ඉන්න කට්ටිය ඔක්කොම “ඔනරබල්“ අයනේ ඉතින් වතුරට කිඹුලන්ට බය වෙන්න ඕනද?

:       0       0

Appuhami Thursday, 24 May 2018 01:13 AM

කැළණි ගගේ ගංවතුර පාලනයට එකම විසඳුම කිතුල්ගල ඉදන් කුරුණෑගල වයඹ කලාපයට උමගකින් වැඩි වතුර ගෙනියන එකයි......

:       0       0

දීපාක් කරුනාරත්න Thursday, 24 May 2018 01:20 AM

රට කන, රට කබසීනියා කරන රැල එක්කම ඕක යටවෙලා උන් ටික චුත වෙලා ගියානම් මේ රටට හොද කාලයක් උදා වෙවි.

:       0       0

Raveendra Thursday, 24 May 2018 02:23 AM

හාරත බුරුවො ඔක්කොම ඉන්න කොට හරක් මඩුවේ වහලත් නොපෙනෙන මට්ටම වතුර ගලන්න ඕනේ.............

:       0       0

sisira Thursday, 24 May 2018 02:25 AM

තරහවන්න එපා මෙහෙම කීවට පාර්ලිමේෙන්තුව ගිල ගන්නවනම් හොදයි

:       0       0

sigithi Thursday, 24 May 2018 02:49 AM

දුප්පත් අපි ගංවතුරින් බැට කනකොට මෙයාලට ගංවතුර ආවාම මොකද ? එතකොටවත් තෙරෙවිනේ දුක කියන දෙය .මේ නිවට පලකයින්ව දියවන්නවටම් ගියාවේ .

:       0       0

vidya Thursday, 24 May 2018 02:53 AM

ජයවර්දන පුර කියල ජේ ආර් ජවර්ධන කරපු ගොන් වැඩේ ප්‍රතිපල තමයි ඔය තියෙන්නේ. ඔතන තිබුණු මඩ වැගුර වැඩි වන වර්ෂා ජලය සෙමින් බැස්සවීමට තිබුණු හිස් වගුරක්.

:       0       0

ජගත් ලියනගේ Thursday, 24 May 2018 03:04 AM

යට වෙලාම ගියා නං හොඳයි . කිසිම වැඩකට නැති තැනක් ඕක .

:       0       0

KANDEPOLA Thursday, 24 May 2018 03:22 AM

සභාව පැවැත්වෙන වෙලාවක ගංවතුර ගලලා, යටවෙලා කිඹුල්ලු සභාව ඇතුලට ඇවිල්ල 225ම ගිලලා දැම්මනම් කොහොමද...?

:       0       0

savanth Thursday, 24 May 2018 03:29 AM

රටේ ගංවතුර සහ අනික් ප්‍රශ්න විසඳන්න තිබුණු සල්ලි වලින් කෝටි ගණන් දීල ගත්ත වාහනවල නැගලා ඒ ඇමතිලා ටික යාවිනේ. අනික් අයටත් මොනවහරි වෙන්නේ නැතැයි.

:       0       0

Uditha Thursday, 24 May 2018 03:59 AM

ඔකේ ඇතුළේ ඉන්න අය ඔක්කම යට වෙලා යන්න ඕනෑ !!!!!

:       28       154

Sunil Thursday, 24 May 2018 04:16 AM

අපේ මන්ත්‍රීතුමන්ලව කොහොම හරි බේරා ගමු.

:       66       86

palitha Thursday, 24 May 2018 05:33 AM

යට වෙනවනං දෙයියනේ කට්ටිය ඉන්න වෙලාවකම වෙන්ඩෝ.

:       0       413

charitha Thursday, 24 May 2018 05:52 AM

වතුර කෝප්පයක් හරි දාලා මේ පින්කමට සහය දෙන්න

:       0       5

RAHEEM Thursday, 24 May 2018 07:55 AM

කිඹුලෝ............. ඔය දියවන්නාවේ ඉන්න ඔක්කොම කන්න ඕනා...........

:       0       1

සේනක Thursday, 24 May 2018 10:27 AM

මේ හොරුටික යටවෙන්නෙ නැහැ.තව කන්න පින තියෙනවා. දැක්කනේ කලින් පාර ගින්නෙනුත් බේරුණා. බැලුවහම සාමාන්‍ය ජනතාව වන අපි තමයි පවුකාරයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 436 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1804 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1404 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 789 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1948 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site