(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය පොලිස්පතිවරයා විසින් පසුගිය 1වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා යටතට පත් කරනු ලැබ ඇත.
එම පොලිස් කොට්ඨාශය මෙතෙක් බාරව තිබුණේ බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ය.
යම් යම් පුද්ගලයන්ට හා ස්ථානවලට ආරක්ෂාව සපයන අංශ හා කොට්ඨාස පරිපාලනයේ හා අධීක්ෂණයේ පහසුව සඳහා එකම පොලිස් දිසාවක් යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම සලකා පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .
ඇමති ආරක්ෂක අංශය ක්‍රියාත්මක වන්නේද නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා යටතේ ය.
මේ අතර නව ප්රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පොලීසියේ තවත් කොට්ඨාශ කිහිපයක් විවිධ වෙනස්කම්වලට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය .
කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආරක්ෂක වැඩපිළිවෙළද ප්‍රතිසංවිධානයට ලක්කර එහි නිලධාරීහු පවසති.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාර්ලිමේන්තු ආරක්ෂාව මාරු කරයි
WCA Sunday, 09 May 2021 10:43 AM
මොන ආරක්ෂාවද ඔකේ ඇතුලේ අය ඇනගත්තොත් මිසක් පිටින් ඇවිල්ලානම් ගහන්නේ නෑ
සිරිබිරිස් Sunday, 09 May 2021 10:56 AM
එහෙම මාරු කරාම වයිරස් එක ඇතුළට යන්න බැරුව ඇති නේද ?
සිරිපාල Sunday, 09 May 2021 05:35 PM
අම්මේ පරිස්සම් කර ගනිල්ලා.තව අවුරුදු 2500 ගිහින් එදාට ඉන් උන්ට පෙන්නන්න තියෙන හොදම මොල ටික.එහෙ මෙහෙ හැප්පිලා කොවිඩ් හැදිල මලොත් සවුත්තු වෙනව නේ.රටේ උන්ට හෙන ගැහුවත් කමක් නැ මුන් ටික පරිස්සම් කර ගනිල්ලා