IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාන් මිල රුපියල් 5 කින් ඉහළට


මහින්ද නිශ්ශංක
 
තිරිඟු පිටි මිල රුපියල් 8.00 කින් ඉහළ දැමීම හේතුවෙන් පාන් රාත්තලක  මිල රුපියල් 5.00 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

පාන්මිල වැඩි කිරිම සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා සංගමයේ විධායක සභාව හෙට (17) කොළඹ දී රැස්වෙන බවද ඔහු කීය.



අදහස් (8)

පාන් මිල රුපියල් 5 කින් ඉහළට

sirimal Sunday, 17 November 2019 10:50 AM

දැන් කිසි අවුලක් නෑ. පෙරේදා වගේ නෙවේ අද. ඕනෑ තරම් වැඩි කරන්න. අපි පාන් නැත්තන් කේක් කනවා. හරිය ?

:       63       109

isurandi Sunday, 17 November 2019 10:59 AM

මේ මිනිසුන්ට පොඩ්ඩක් ඉවසන්න බැරිද? තවම ඡන්දෙ උණුසුමවත් ගියේ නැහැනේ .

:       4       41

Mahee Sunday, 17 November 2019 11:43 AM

දැන් ඉතින් මංගල නැහැ නොව. බැරිද ඔන්න ඕක අමතක කරලා දාන්න?

:       0       44

arschfikaa Sunday, 17 November 2019 12:13 PM

මං ආවා.... මං ආවා..... පාන් මිල උස්සන්නට මම ආවා.

:       15       38

janis Sunday, 17 November 2019 12:20 PM

ඔබට දැන් සතුටුයිද, බලාගෙන ඉදපල්ලා... මේ පටන් ගත්තා විතරයි.

:       158       453

chami Sunday, 17 November 2019 12:21 PM

පාන් නෙමේ කේක් කාපල්ලා...

:       5       63

sirimal Sunday, 17 November 2019 12:24 PM

පිටිමිල වැඩිකළා කියලා ඡන්දෙට දවස් දෙක තුනක් තියලා ගෙනගිය බොරු ප්‍රචාරය ගැන උඩ පැන්න මිනිස්සු අද කොහෙද? පාන් නැත්තන් කේක් කනවා කියලා කියනවා ඇති...

:       17       109

vidya Monday, 18 November 2019 03:08 AM

ඉඳලා හිටලා හරි චූන් පාන් කාරයාගෙන් ගත්ත කිඹුලා කීයකින් වැඩි කරයිද? සුනිල් පුතෝ උඹ හෙට එනකොට මම වැටළඟ ඉන්නම්... මට පරණ ගානටම දෙන්න. මම කරවල ග්‍රෑම් 200ක් ගේන්න ගන්න රුපියල් දෙසීයක් විතර අතේ තියනවා. නැත්තම් එ්ක ගන්න බැරිවෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 3 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 196 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 28 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 672 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 189 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 225 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site