IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රා. සභාපතිගෙන් ගුටි කෑ මන්ත්‍රී ගිලන්රියෙන් රෝහලට

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
ඉමදුව  ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පවතින අතරතුරදී  එක්සත් ජාතික නිදහස් පෙරමුණු  මන්ත්‍රීවරයකු සභාපතිවරයාගේ  අනුරුව  පඹයකුට යොදා  සභා ගර්භයට ගෙන  ඒමෙන් කෝපයට පත් වු සභාපතිවරයා ගේ පහරදීමට  ලක්වු   මන්ත්‍රීවරයා රෝහල්ගත කර තිබේ. ‍

 මෙසේ රෝහල්ගත කෙරුණේ ඒ. ජී.අරුණ  නම්  එක්සත් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරයෙකි.

ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී සරත්කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ඉමදුව මාසික මහ සභාව පැවැත්වෙන අතරතුරදී පහරකෑමට ලක් වු මන්ත්‍රීවරයා‘සභාපති ‘ යැයි ලේබලයක් ගසා පඹයකුගේ අනුරුවක් සභා ගැබට රැගෙන ඒමෙන් පසු එහිදී ඇති වු බහින්බස් වීමකින් අනතුරුව සභාපතිවරයා මන්ත්‍රීවරයාට පහරදී තිබේ.


මෙම සිදුවීමෙන් පසු  විනාඩි 10 කට කල්තැබු අතර  පහරකෑමට ලක් වු මන්ත්‍රීවරයා 1990 හදිසි ගිලන් රථ සේවයෙන් ඉමදුව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.



අදහස් (6)

ප්‍රා. සභාපතිගෙන් ගුටි කෑ මන්ත්‍රී ගිලන්රියෙන් රෝහලට

මහින්ද Thursday, 18 October 2018 07:29 AM

දකුණේ අය ඔහොම්මයි.

:       173       338

rohana Thursday, 18 October 2018 08:37 AM

දකුණේ ඉන්නේ මෙහෙම අයද?

:       2       51

සතයපාල Thursday, 18 October 2018 08:37 AM

අනේ මේ අපිට සේවය කරන්නනේ මෙහෙම ගුටිබැට හුවමාරු කරගන්නේ නියම ජනතා සේවකයෝ .

:       0       10

WARU Thursday, 18 October 2018 09:04 AM

මේක දකුණේ හැටිද ?

:       0       0

sarath Thursday, 18 October 2018 09:59 AM

වැට මායිමේ ප්‍රශ්ණ වැට මායිමේදීම විසඳන දකුණේ අපි

:       0       0

dhamneth Thursday, 18 October 2018 10:33 AM

මේ වගේ ඇන කොටා ගැනීම් අපහාසකිරීම් නීතිවිරෝදී වැඩ ආදිය හැරුණකොට ප්‍රදේශිය සභාවකින් හොඳ දෙයක් එහෙම නැත්නම් ජනතා සේවයක් කලා කියා අසන්ට දකින්ට ලැබෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 15 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 314 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 418 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 957 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 877 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 712 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site