IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රමිත පොදු ජන පෙරමුණේ මැයි රැළියට එක්වෙයි

(චමිල් රුපසිංහ)


ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට අද (26) පැවැසිය.රට ගොඩනැගිමට ඇති එකම විසදුම මහින්ද රාඡපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කිරිම බවද මන්ත්‍රිවරයා පැවැසිය.

දුමින්ද දිසානායක තම පියාට සිදුවු අසාධාරණයට නැගි සිටියාක් මෙන්,හිරුණිකා තම පියාට වු අසාධාරණය වෙනුවෙන් නැගි සිටියා මෙන් වත්මන් රඡය විසින් තම පියාට සිදු කළ අසාධාරණය වෙනුවෙන් නැගි සිටිමට තමන්ටද හයියක් ඇති බව ප්‍රමිත බණ්ඩාර මහතා කිය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දිනන දක්ෂ අය පක්ෂයෙන් එළවා දමා පරදින ඡනයා 100 යක්වත් එකතු කර ගන්නට බැරි උදවිය තනතුරු වලට දැමිම හාස්‍ය ඡනක බවත් මගේ පියා සියා වැනි පක්ෂය වෙනුවෙන් ඡිවිතය කැප කළ අය පක්ෂයෙන් එළවා දමන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස කිරිමේ අරමුණින් බව මේ වන විට ඡනතාව තේරුම් ගෙන ඇති බවද මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවැසිය.
 



අදහස් (9)

ප්‍රමිත පොදු ජන පෙරමුණේ මැයි රැළියට එක්වෙයි

ruwan Wednesday, 26 April 2017 10:49 AM

මෙයා ඒ පැත්තේ තමයි හිටියේ. දැන් නිල වශයෙන් ගියා. වෙනස එපමණයි.

:       0       134

saman Wednesday, 26 April 2017 12:06 PM

හොඳ තීරණයක්, ජයවේවා

:       39       125

d.upul Wednesday, 26 April 2017 12:22 PM

කාටහරි පන්දමක් නැතිනම් මෙයාලට යන එන මං නැහැ... මාධ්‍ය ඉදිරියේ සිංහ ටෝක් දැම්මට...

:       195       59

Chanak Los Angeles Wednesday, 26 April 2017 02:05 PM

මොවුන්ට දේශපාලනයෙන් බඩවියත රැකගන්නවා මිස අතපය සොලවා ජීවිතය සරිකර ගෙනීමට නොහැකිය. එ්කනේ මෙතනින් නෙරපා ඇරියම රට ගිලපු රොත්තට එකතු වුණේ.

:       2       104

indika Wednesday, 26 April 2017 03:48 PM

එලවනකම් ඉදල යන්නේ නැතිව මුලින්ම ගියානම් හොදයි නේද.

:       0       6

de silva Wednesday, 26 April 2017 04:16 PM

අවරුදු ගණනක් තම ආර්ථිකය සංවර්ධනය කරගත්ත මිස රටට කරපු දෙයක් නොමැත , අපට පවු නොදී යන දේවාලයක යන්න , පවුල්වාදය අපට එපාවී ඇත ,

:       0       82

sunil Wednesday, 26 April 2017 04:28 PM

දේශපාලනයෙන් ජීවිතයම ගෙවන්න පුරුදු වෙලා ඉන්න කෙනා එකතැනකින් පැන්නුවාම තවත් තැනට පැනගන්න එක අරුම පුදුම දෙයක් නොවේ. එහෙම නැතිනම් ජීවත් වෙන්න බැහැ නොවැ

:       0       15

athula Wednesday, 26 April 2017 06:18 PM

ඕක තමයි ඔයාලාගෙ තියෙන ප්‍රතිපත්තිය ඔයාලාට බරක් නැහැ මහන්සියක් නැහැ ජනතාව ඔයාලාව නඩත්තු කරන කෝටි ගණන් වියදම් කරලා , ඉතින් ඔයාලාට මොන ප්‍රශ්නද ?

:       0       9

gamini Thursday, 27 April 2017 02:00 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්දකරන අතරතුර, තරුණ උගතුන් පපක්ෂයට ගෙන ආ යුතුයි. ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය.

:       12       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2187 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1147 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 889 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 391 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 693 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 614 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site