IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රථම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරයි

මනෝප්‍රිය ගුණසේකර 
 
නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප්‍රථම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) විනසුරු මඩුල්ල අගවිනිසුරු පියසාද් ඩෙප් මහතා විසින් අද (22) පත් කරන ලදී.

 
ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම විනසුරු මඩුල්ල ලෙස කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න , සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් පත් කොට ඇති බව වාර්තා වේ.
 
අප්‍රමාදීව විමසා අවසන් කළ යුතු නඩු විමසීම සඳහා ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ පිහිටවිය යුතු බව රජය මීට පෙර අවස්ථාවකදී තීරණයක් ගන්නා ලදී.
 
ඒ අනුව මෙම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ පිහිටවනු ලැබු අතර මෙම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුන් පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමක අනුව මෙම මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා පත් කොට ඇතැයි වාර්තා වේ.



අදහස් (8)

ප්‍රථම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරයි

Sunil Friday, 22 June 2018 02:41 PM

ඉතාමත්ම සුබදායක ආරංචියක්.

:       0       221

Lapaya Friday, 22 June 2018 02:44 PM

පලවෙනි නඩුව මහා බැංකු කොල්ලය වේවා.

:       313       656

kamalFriday, 22 June 2018 11:32 PM

ඉඩම් නඩුයි එස්පීඑල් නඩුයි හැකිතාක් ඉක්මනින්න විසදන්න. බැලූ බැල්මට බොරුවට දාලා අහිංසකයින් අපහසුතාවයට පත්කරනන් දාපු නඩු උසාවි වල ගොඩගැහිලා. නිතියේ හිඩැස් ප්‍රයෝජනයට ගන්නේ අනුන්ගේ ඉඩම් /පාරවල් වංචනිකව ශුක්තිවිදින තැනැත්තන්ය.

:       0       0

සතයපාලSaturday, 23 June 2018 02:17 AM

නැහැ අපි හෙල්පින් හම්බන්තොටින්ම පටන්ගමු.

:       0       0

Ajith NissankaSunday, 24 June 2018 03:25 AM

එතකොට අර පරණ හොරු සෙට් එකේ ඒවා අහන්නේ ලබන ආත්මයේද?

:       0       1

ගයාන් Friday, 22 June 2018 11:17 PM

මේ විනිසුරුවරු එඩිතර නීතිගරුක හා ජාතික සම්පත් වලට ආදරය කරන අයවලුන් උනොත් හොඳයි. එසේ වේවායැයි පතමු.

:       0       0

බන්ඩා Saturday, 23 June 2018 06:30 AM

බැඳුම්කරෙන් මහ බැංකුවට ප්‍රකෝටි ගණනක් විද්ද අගමතිගේ ගජ මිතුරා නිදැල්ලේ සිංගප්පූරැවේ ඉන්නවා. බැඳුන්කර ජරාව කවපු මන්ත්‍රී හොරු හංගනවා.

:       1       0

sirimal Saturday, 23 June 2018 08:23 AM

අපයගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා සත්තයි. ඔකේ මුලින්ම අහන්නේ මහබැංකු මංකොල්ල නඩුව තමා. ඔය කියන වංචා දුෂණ මිනි මැරීම් එකක්වත් කරල තියෙන්නේ ඔප්පුකලහැකි සාක්කි ඉතුරුකරල නෙවේනේ. එකනේ ඔය එක කට්ටියක් පුලුවන්නම් ඔප්පුකරල පෙන්නපල්ලා කියල කට මැත දොඩවන්නේ. අපි නොදන්න දුෂණ නඩු කිව්වලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 145 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 54 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 499 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 577 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1031 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 974 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site