IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසි මහතාට සිරදඬුවම්

ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි මහතාට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත.

මහේස්ත්‍රාත්වරයෙකුට අල්ලස් ලබාදීමේ චෝදනාවකට වැරදිකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම ලබාදී ඇත.

ප්‍රංශයේ මෙවැනි දඬුවමක් ලැබූ පළමු ජනපතිවරයා සාකෝසිය.

සාකෝසි පවසන්නේ ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

2007 වසරේ සිට වසර පහක් ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සාකෝසි මහතා මේ වනවිට 66 වැනි වියේ පසුවෙයි. ඔහු දැඩි සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

සාකෝසි මහතාට එරෙහිව තවත් වැරදි කිහිපයකටම චෝදනා ගොනුකර තිබේ.

(බීබීසී ඇසුරිණි)

085



අදහස් (7)

ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසි මහතාට සිරදඬුවම්

siri Monday, 01 March 2021 06:11 PM

ඒ ඉතින් ප්‍රංශයේනේ. මෙහේ කොහෙද ඒ සෙල්ලම්...?

:       1       6

Perera Monday, 01 March 2021 06:15 PM

ප්‍රංශ රටේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ ජනපතිලා හිරේ යන්නේ නැහැ...!!! 

:       1       6

Ruhunu Monday, 01 March 2021 11:12 PM

ඔබතුමා ලංකාවේ ජනාධිපති වුණා නම් ඔය වගේ සිර දඬුවම් විඳින්න වෙන්නේ නැහැනේ.

:       1       9

Rata Perata Tuesday, 02 March 2021 07:15 AM

ඒකට අපේ රටේ අය. හොර වැඩවලට හිරේ දාන්න බෑ කියලා ඉස්සරවෙලාම නීතියක් සම්මත කරගන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න අනික් ටිකත් උඩ පැනලත් උස්සනවා. ඇයි තමන්ගේ හොරකම් ටිකත් වහගන්න පුළුවන්නේ...

:       1       16

සේනක Tuesday, 02 March 2021 08:19 AM

ප්‍රංශයේ, බන්ධනාගාර රෝහලක් එහෙම නැද්ද දන්නේ නැහැ නේද? සර්කොසි මහත්තයෝ අපේ අය නම් මෙලහකට බන්ධනාගාර රෝහලට සියපාරක් විතර ගිහිල්ලා. අපේ රටේ නීතියක් නැහැ මහත්තයෝ ඒකයි වෙනස. නැත්නම් 1977න් පස්සෙ හිටිය සියලුම ජනාධිපතිවරු, අගමැතිවරුන් මේ වෙනකොට හිරේ ඉන්න ඕනෑ.

:       1       12

කපුරු හාමි Tuesday, 02 March 2021 08:47 AM

ඒකටත් එක්ක අපේ රටේ ඉන්නේ දූෂිත බලලෝභී නායකයින්, මේ වැඩ කෙරෙන්නෙත් ඒ අයට ඕනෑ විදියට...

:       1       8

chandanaTuesday, 02 March 2021 10:37 AM

ඒකට ලොකු හේතුවක් තියෙනවා. ප්‍රංශය කියන්නේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයක්... නිදහසක් තියෙන සුපිරිම රටක්. මේ ලංකාවේ වගේ නොවෙයි. ඒ රටේ කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නැහැ. පූජකයින් කියන කියන විදිහට ආණ්ඩුව නටන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රංශයේ නීතිය කාහටත් පොදුයි. ජනාධිපතිත් වැරදි කාරයෙක් නම් හිරේයනවා.

:       2       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 53 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 144 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 394 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 656 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 272 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 145 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site