IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රංශයේ වෙඩි තැබීමකින් තිදෙනකු මරුට

පැරිස්හිදීය (ඒ.එෆ්.පී)

නිරිත දිග ප්‍රංශයේ තුවක්කරුවකු කළ වෙඩි තැබීමකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. ස්ථාන තුනකදී එලෙස සිවිල් වැසියන් ජීවිතක්ෂයටත් තුවාල ලැබීම්වලටත් ලක්ව ඇතැයි ප්‍රංශ ආරක්ෂක අංශ සඳහන් කළේය. 

කැරකස්සන්හිදීය මෙම වෙඩි තැබීම් සිදුව තිබේ. තුවක්කුරු මුලින්ම කැරකස්සන්හිදී මෝටර් රථයක් පැහැර ගෙන තිබේ. මෝටර් රථය පැහැරගන්නා අවස්ථාවේදී තුවක්කුකරු මෝටර් රථ රියදුරුට ද තුවාල කර තිබේ. ඉන් අනතුරුව ඔහු ඒ ආසන්නයේ සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට වෙඩි තබමින් ට්‍රෙබීස් නගරය වෙත මෝටර් රථය ධාවනය කර ඇත. ට්‍රෙබීස් නගරයේදී කළ තුවක්කුකරු කළ වෙඩි තැබීමෙන් දෙදෙනක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලැබූහ. 

055



අදහස් (3)

ප්‍රංශයේ වෙඩි තැබීමකින් තිදෙනකු මරුට

doreappa Friday, 23 March 2018 03:23 PM

දැන් අපි ප්‍රංශයට කියමු සාකච්ඡා කරලා විසඳාගන්න කියලා. මතකද අපිට ප්‍රංශයේ අය කිව්වා සාකච්ඡාවෙන් යුද්ධය ඉවර කරන්න කියලා...

:       1       165

raviSaturday, 24 March 2018 10:56 AM

රටවල් වල මේවගේ ප්‍රශ්න ඇතිවෙනවා.. එ්ත් ඒ රටේ නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ වගේ නෙමෙයි ..!

:       0       0

sumithra dharmasena Saturday, 24 March 2018 12:09 PM

සාකච්ඡා කරලා බලන්න !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 20 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1108 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 359 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 769 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 116 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 82 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site