(සුජිත් හේවාජූලිගේ)
පළාත් සභා සීමානිර්ණ වාර්තාව පිළිබඳ දිනක විවාදයක් මැති සබයේ දී අනිද්දා (24) පැවැත්වෙන බව කතානායක කාර්යාලය පවසයි.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆවුසර් මුස්තාපා මහතාය.
විවාදය පෙරවරු 11.00ට ආරම්භ කර පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිතය. ඉන්පසු සීමානීර්ණ වාර්තාව මැති සබයේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය පවසයි.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පළාත් සභා නිර්ණ වාර්තාව ඉකුත් මාර්තු 6 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පළාත් සභා සීමානිර්ණ වාර්තාව ගැන විවාදයක් අනිද්දා
de silva Tuesday, 21 August 2018 10:21 AM
පුලුවන්නම් ඔය පළාත්සභා අහෝසි කරන්න නැත්නම් , කරුණාකර පරණ ක්‍රමයටම ඕක කරන්න , අලුත් ක්‍රමයට සිටින මන්ත්‍රීලා ප්‍රමාණය වගේ දෙගුණයක් ඕකට පත්කර ගත්විට ඔවුන් නඩත්තු කරන්න වෙන්නෙත් අපටමයි