IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න’යි ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.
 
 පරණ ක‍්‍රමයට හෝ පලාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවද ගම්මන්පිල මහතා සදහන් කළේය.
 
 පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේද කීය.
 
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසද්දි අහවල් දිනයට කලින් ඔබේ මතය  මට දැනුම් දිය යුතුයි කියළා ස`දහන් කරන්න ජනාධිපතිවරයාට සුවිශේෂී බලයක්  තියෙනවාග ඒ නිසා පළාත් සභා මැතිවරණය පැරනි ක‍්‍රමයට පැවැත්විම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන ලෙසට නුදුරු දිනයක අපි ජනාධිපතිවරයා හමුවෙලා එතුමන්ගෙන් ඉල්ලිමක්  කරන්න බලාපොරොත්තුවෙනවා.
 
අපිට අවස්තාවක් තියෙනවා පරණ ක‍්‍රමයට  මැතිවරණය පවත්වන්න අලූත් නිතියක් ක‍්‍රියාත්මක කරන්න  පුලූවන් තත්වයකට පැමිණෙන  තුරු කලින් නිතිය බලාත්මකයි කියලා අර්ථ නිරූපණ  ආඥාපනතේ තියෙනවා.  
 
සීමා නීර්ණය  වාර්තාව අවසන් කරලා නැති නිසා  අලූත් ක‍්‍රමයට මැතිවරණය තවම බලාත්මක නැහැ.  අලූත් ක‍්‍රමය  බලාත්මක වනතුරු පරණ ක‍්‍රමය  බලාත්මකයි කියන  විශ්වාසයේ අපි ඉන්නවා එය ශ්‍රේෂ්ඨාධිකරණය  ලවා තහවුරු කරගත්තොත්  කිසිම පනතක් ගේන්නේ  නැතිව පරණ ක‍්‍රමයට  මැතිවරණය  පැවැත්වීමේ හැකියාව ලැබෙනවා. යැයිද ගම්මන්පිල මහතා එහිදී පැවැසීය.



අදහස් (3)

පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න’යි ඉල්ලයි

සෙනෙවි Monday, 21 January 2019 01:54 PM

මෙයාට ඡන්ද උණ, තනියම ඉල්ලලා දිනන්න පුළුවන් නිසා..

:       466       18

td Monday, 21 January 2019 05:31 PM

අති විශාල ධනස්කන්දයක් විනාශ කරමින් පවත්වාගෙන යන පළාත් සභා ක්‍රමයෙන් රටට සිදුවූ වාසිය සහ අවාසිය පමණක් නොව මෙම සුදු අලියකු වැනි ආයතනය තව දුරටත් පවත්වාගෙන කාගේ උවමනාවටද කියා ජනතාවට කියන්නට නොහැකිද? ගම්මන්පිල ඇතුළු පොහොට්ටුවේ ඉන්න සියලුදෙනා මහජනතාවගේ බදුවලින් කෝටි ගණන් මුදල් වියදම් කරන කරන මෙම ආයතනය පවත්වාගෙන යාම සදහා මෙතරම් සටනක් කරන්නේ කුමටද කියා රටට හෙළිකරන්න? රටටත් පලක් නොවන මහජනතාවටත් පලක් නොවන ආයතනයකින් රටට වන සේවයක් නොමැතිබව රටේ බහුතර ජනතාව දනී

:       0       0

justin Wednesday, 23 January 2019 05:13 AM

සරත් සිල්වා ගෙන් හරි නාමල් ගෙන් හරි අහන්න පුළුවන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 8 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 232 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 48 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 476 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1364 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3474 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site