IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පළාත් සභා ඡන්දය කල් යයි

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් නොකිරීමට රජය තීරණය කර ඇත .

මේ මොහොතෙහි පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබේ .

රට තුළ කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව ආණ්ඩුවේ පක්ෂ නායකයින් එහිදී පෙන්වා දී ඇත .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව එහිදී සඳහන් කර ඇත .

එසේ වුවද පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වෙන බැවින් සීමා නිර්ණ කටයුතු ආදිය ආරම්භ කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත .

මේ අතර කොරෝනා එන්නත් ප්‍රශ්නය හා රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත .

 



අදහස් (4)

පළාත් සභා ඡන්දය කල් යයි

ranjith Wednesday, 05 May 2021 02:12 PM

පළාත් සභා නම් වැඩක් නැති සුදු අලියෙක්... ඒත් ඡන්දයක් තිබ්බොත් ජනමතය බලන්න පුළුවන්..

:       0       0

sampath Wednesday, 05 May 2021 02:26 PM

කොරෝනා තිබුණත් නැතත් මැයි දිනේයි, පළාත්සභා ඡන්දෙයි ආයේ කවදාවත් තියන්න එපා. දෙකෙන්ම කාටවත් වූ සෙතක් නෑ.

:       0       0

Jagath Santha Arachchikettuwa Wednesday, 05 May 2021 04:21 PM

ඇති යාන්තන්...!!! 

:       0       0

සුදු පුතා Wednesday, 05 May 2021 04:37 PM

පළාත් සභා ඡන්දෙ තිබ්බොත් බිමින් තමයි යන්න වෙන්නේ. ගියපාර ඇන්දාට ආය අදින්නේ නෑ. පාරෙ බැහැලා යන්න නෑ. 69ක් බයියන් දැන් සැපද අහනවා.. අපෙන්? ලැජ්ජයි අපිටම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 3 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 669 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 187 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1611 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 735 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 376 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1652 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site