IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට බිලියන දෙකක් වෙන්කරයි

යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරිම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබේ.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

යුද සමයේ හමුදාව හා යුද උපකරණ ප්‍රවාහනය සඳහා පලාලි ගුවන් තොටුපළ පුළුල් ලෙස භාවිතා කරන ලදී.

මේ අතර, කලින් පැවැති රජය කාලයේ ගුවන් තොටුපළ නවීකරණය කිරිම සඳහා ඉන්දියාව ඉදිරිපත් විය.අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන පරිදි ශ්‍රී ලංකා රජය විසින් ධාවන පථය සංවර්ධනය කරනු ඇත.

පසුකාලීනව, කලාපීය ගමනාන්තයන්වලට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිම සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරිමට ඉන්දියාවෙන් ආධාර ලබාගැනීමට රජය සැලසුම් කරයි.

‘ඉන්දියාවේ සමහර නගර අතර ගුවන් ගමන් සිදුකිරිමට සම්බන්ධකම් ඇති වනු ඇති’ යනුවෙන් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

(28535)
 

 



අදහස් (6)

පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට බිලියන දෙකක් වෙන්කරයි

Bamunuarachchi Thursday, 24 January 2019 08:32 AM

හැම දේටම ඉන්දීය ආදාර. ඊට පස්සේ අයිතිවාසිකම් කියාවි.

:       60       50

Sathya Thursday, 24 January 2019 08:48 AM

තමන්ගේ රටේ වැසිකිලි, නිවාස නැති මිනිස්සු ලක්ෂ ගණනකට වැසිකිලියක් හදා ගන්න ආධාරයක් නොකර අපේ රටට පැන පැන ගෙවල්, ගිලන් රථ වෙනත් ආධාර දෙන්නේ අපිට තියෙන ආදරයට. එ්කවත් තේරෙන්නේ නෑනේ මෙයාලට...

:       6       170

jagath Thursday, 24 January 2019 09:42 AM

නගරාන්තර කලාට කමක් නෑ ජාත්‍යන්තර නොකර, ඔය වගේ වැඩවලින් තමයි ඉන්දියාවේ එල්ලෙන්න වැලේ වැල් නැති අය අඩු පඩියට ගල්ෆ් යන අය ලංකාවට බෝවෙන්න පටන් ගන්නේ.

:       0       61

janatha anura Thursday, 24 January 2019 09:58 AM

මේකේ වැසිකිලිත් කටුනායක වැසිකිලි වගේ වෙන එකක් නැහැ කොළොඹ හතේ වැසිකිලි වගේ උනොත් උතුරේ ජනතාවට අපිට වගේ ඇඹරි ඇඹරි තමයි ගමන් යන්න වෙන්නේ

:       0       46

Bamunuarachchi Thursday, 24 January 2019 03:08 PM

"උතුරේ ජනතාවට අපිට වගේ ඇඹරි ඇඹරි තමයි ගමන් යන්න වෙන්නේ" උතුරේ ජනතාවත් තමිල් නාඩු ප්‍රාන්තය අනුගමනය කරනවා. ජනතා අනුරත් එහෙමද?

:       4       0

Chanak los angeles Thursday, 24 January 2019 10:12 PM

දැන් ඉතින් මොන අයිතිවාසිකම් කියන්නද ? 2015 ට පෙර රට යටත් කරගෙන සිටියවුන් මුළු රටම චීනට විකුනලා ඉවරයි . විකුනලා තිබෙන ලිස්ට් එක දකින්න ඇතිනේ ? ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1316 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 600 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 505 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 294 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 523 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 486 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site