IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

(අජන්ත කුමාර අගලකඩ)

ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අද (13) පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ වසර අගදී ජනාධිපතිවරණයත් ලබන වසර මුදලී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීමත් සැලකිල්ලට ගනිමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව අදාළ පරිපූරක ඇස්තමේන්තුව ලබන නොවැම්බර් මස මැදදී පමණ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.



අදහස් (3)

පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

Rata Tuesday, 13 August 2019 09:26 PM

හැම තිස්සේම ෂෝර්ට් කට් ගන්නේ ඇයි මේ තරම්.., මේ හැමෝම අලි ලොකුවට පඩි වැඩි කරගෙන පුළුවන් හැම දීමනාවම ලබාගන්නවා. නමුත් අයවැය යෝජනා වෙලාවට කරන්නේ නෑ. වෙන රජයක් එනවා තව මාස කිහිපයකින්... නමුත් දැන් තියෙන රජය ඔවුන්ගේ වැඩ ඒතාක් හරියට කළයුතුයි. කොහෙද ඉතින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක්?

:       0       0

Mahee Wednesday, 14 August 2019 01:01 AM

අර දීමනාවලටත් කීයක් හරි ඔය ගමන්ම දා ගම්මුද?

:       0       0

Nimal Wednesday, 14 August 2019 08:56 AM

අනේ කොච්චර දෙයක්ද? අයවැයක් නෑ කියන එක. අපිව රැවටීමත් අපි රැවටීමේත් සීමාවක් තියෙන්න ඕනෑනේ. ගිය බජට් එකෙන් විශ්‍රාමිකයාට දෙනවා කියලා පුරසාරම් දෙඩුවා... විශ්‍රාම වැටුප් වැඩිවීම තවම නැහැ. විශ්‍රාම වැටුප් වැඩිකරනවා කියලා කෑ ගහනවා මදිවට වැඩි වෙන හැටි ලොකු ලිස්ට් එකකුත් අපිට පෙන්නුවා. බජට් හදාගෙන මෙහෙමත් මිනිස්සුන්ව රවටන එක නතරකළ එක කොච්චර දෙයක්ද? මේ සැරේ බජට් එකක් නැහැ කියන්නේ අපිව රැවටීමක් මේ සැරේ නැහැ කියන එකනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 23 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 419 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 353 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1428 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3139 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site