IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පරිප්පු-ටින් මාලු උපරිම සිල්ලර මිල ඉවතට

(මහින්ද නිශ්ශංක)

පරිප්පු සහ ටින් මාලු සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉකුත් 30 වැනිදා සිට ඉවත් කර තිබේ.

පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 65කද, ග්‍රෑම් 425ක මාලු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100ක් වශයෙන්ද ඉකුත් මාර්තු 17 වැනිදා සිට ගැසට් නිවේදනයක් මගින් නියම කර තිබේ.



අදහස් (31)

පරිප්පු-ටින් මාලු උපරිම සිල්ලර මිල ඉවතට

Raju Sunday, 03 May 2020 07:50 AM

වැඩේ නාන්න හදන්නේ...

:       0       0

upali Sunday, 03 May 2020 07:57 AM

දැන් ඉතින් හිතුන හිතුන ගණන්වලට විකුනන්න පුළුවන්.

:       0       0

Appuhamy Sunday, 03 May 2020 08:06 AM

දැන් සැපද?

:       0       0

Prabha Sunday, 03 May 2020 08:54 AM

අනේ මෙහෙමත් රටක්...

:       0       0

Gamekolla Sunday, 03 May 2020 08:54 AM

ඒක හොඳයි, අපිට ඇති වෙලා කාලම...

:       0       0

RD Sunday, 03 May 2020 09:02 AM

බොර තෙල් මිල වැඩි උනේ ඒකයි.

:       0       0

sam Sunday, 03 May 2020 09:07 AM

ගනං අඩු කලේ නම් ජාතිය ඇමතීමකින්. ඒ උනාට ගනං වැඩි කරන්නේ ගැසට් නිවේදනයකින්. අනේ මන්දා මටත් නිකං කොරෝනා වගේ! .

:       0       0

Jayampathi Sunday, 03 May 2020 09:11 AM

පරිප්පු-ටින් මාලුවල මිල අඩුකලෙ ඉන්ධන මිල අඩුවිමෙ වාසිය ජනතාවට දෙනවා කියලානෙද. දැන් ඉන්ධන මිල තවත් පහල වැටිලා තියෙන්නෙ. අනික ජනාධිපති විසින් ජාතිය අමතලා රටට දිපු සහන නිකම්ම අහොසි කලේ කවුද?

:       0       0

හේරත් Sunday, 03 May 2020 09:15 AM

මෙච්චර දවස් පරිප්පු කොහෙවත් හොය ගන්න තිබුනෙ නෑ. ඊයෙ ඉදන් තියෙනවා. මුදලාලිලා හංගලා තියා ගෙන තිබිලා තියෙන්නේ.

:       0       0

dolewaththa Sunday, 03 May 2020 09:22 AM

මෛත්‍රී යළි එන්න.

:       0       0

සිරිබිරිස් Sunday, 03 May 2020 09:48 AM

එතකොට, දැන් තෙල් මිල අඩු කරයි නේද ?

:       0       0

DASTHAA Sunday, 03 May 2020 10:00 AM

එහෙම උපරිම සිල්ලර මිලට ගත්තු අය ඉන්නවා නම් කියන්න බලන්න... මම මේ දක්වා එහෙම මිළට ඕවා තිබ්බා කියලා දැක්කෙත් නැ දන්නෙත් නැ...

:       0       0

Samitha Senaka Aluthgamage. Sunday, 03 May 2020 10:07 AM

පාලන මිල දැමීමෙන් බලධාරීන් සත්‍ය නොදන්නා බව තහවුරු උනා. මීට පස්සෙවත් යමක් කරනකොට හරියට කරන්න ඉගෙන ගන්න.

:       0       0

Achini Sunday, 03 May 2020 10:20 AM

චන්දෙන් පස්සෙත් ඕව ඉතින් තව නැගී, ඊට පස්සේ 10000 හරි දෙයිද දන්නේ නැහැනේ?

:       0       0

නන්නාදුනන හාදයා Sunday, 03 May 2020 10:24 AM

එහෙනම් ඒ ගොල්ලන්ට ජරාවක් ලැබිලා ඇති ආනයනය කරන මාෆියාගෙන්.

:       0       0

Asanga Sunday, 03 May 2020 10:29 AM

බොරු වැඩක්...අපි නම් දැක්කේ නැහැ ඔය මිලට සැමන් සහ පරිප්පු...

:       0       1

Nandalal DE SILVA - France Sunday, 03 May 2020 10:46 AM

කවුද මේවාට පාලන මිළ පැනවුයේ ? ජනාධිපතිද, අගමැතිද ? කවුද, මොකොද මේ පාලන මිළ ඉවත් කරේ ? ජනාධිපතිවරයා "ජාතිය" අමතා කිවුවේ මොනාද කියා දැන් ජනතාව නිතර නගන ප්‍රශ්නයක්. දැන් ඉතින් ආයෙමත් හැමෝටම සහන මල්ලක් දෙන්න වෙයි, මහ චන්දෙත් අත ළඟ එන නිසා. එහෙම නැති උනොත් කන්න වෙන්නේ පරිප්පුම තමා. ඒක වෙන්නේ කාටද කියා තීරණය කරන්නෙත් ජනතාවම තමා ඉතින් !!!

:       0       3

chandana_australia Sunday, 03 May 2020 11:13 AM

චන්දෙ තියයි කියලා අඩුකළා.. චන්දෙ කල්ගිය හින්දා වැඩිකළා...චන්දෙ ළං වෙනකොට ආයෙ අඩුකරයි...චන්දෙ ඉවර වෙනකම්...

:       0       89

amila Sunday, 03 May 2020 11:54 AM

හොඳ වැඩේ. ඔය බම්බුව ගන්න තමයි පෝලිමේ ඉන්නේ. ලෙඩ හදා ගන්න.

:       0       1

gunda Sunday, 03 May 2020 01:20 PM

පරිප්පු සැමන් රු 65/= , 100/- ට දෙන්න කියා මහජනතාව ඉල්ලුවේ නැහැ. ඒවා ඔය මිලගණන් වලට දෙන්න බැරි බව කාටත් තේරෙනවා. ඔය ගණනට විකුණන්න මිල තීරණය කළේ කවුද? ඔහු හිතාමතාම ජනාධිපතිවරයා අප්‍රසාදයට පත් කිරීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් දැයි සැකයක් ඇතිවේ. ඒ වගේම දේශීය කිරිපිටිවල මිල වැඩි කරන්නේ මන්ද? ඒවා ආනයනය කරන භාණ්ඩ නොවන නිසා ආනයන බදු නැත. එසේ තිබියදීත් දේශීය කිරිපිටි මිල වැඩි කිරීමෙන් පාරිභෝගිකයා එම භාණ්ඩ මිලදී ගැනීම නතර කරනු ඇත. පාරිභෝගික අධිකාරියට අවශ්‍යවී තිබෙන්නේ දේශීය කිරිපිටි අලෙවිය අඩුකර විදේශීය කිරිපිටි අලෙවිය වැඩි කිරීමටද? ඉතින් කොහොමද රට සංවර්ධනය කරන්නේ? කුමන්ත්‍රණ සහ ගසා කෑම්.

:       47       296

Nihal Sunday, 03 May 2020 01:39 PM

දැන් ඉන්ධන මිල අඩු වෙනවද?

:       0       244

Priyantha Sunday, 03 May 2020 01:41 PM

එන්න බලන්න අපි ආයෙත් තාලෙට කියන්න ට්‍රයි කරමු........බොරු කරන අපේ නරියා....

:       1       607

de silva Sunday, 03 May 2020 02:10 PM

ඕකෙන් උනේ සතොස සේවකයාගේ මඩිය තරවීම පමණි.

:       0       201

lalithm Sunday, 03 May 2020 02:45 PM

සිංහලයා මෝඩයා.....කැවුම් කන්න යෝදයා......ඒ ඉස්සර. දැන් සිංහලයා වීරයා.....පරිප්පු කන්න සුරයා....

:       76       239

හනුමා Sunday, 03 May 2020 05:55 PM

පිස්සෝ, කට තිබුනාට කෑ ගහන්න එපා. කවුරු හරි දත් ටික ගලවාගනිවී.

:       222       94

vipula Sunday, 03 May 2020 03:10 PM

අපි මේ ගණන් වලට පරිප්පු ගත්තේ නැහැ . කරුණාකරලා ඉන්ධන මිල අඩුකරන්න.

:       0       0

wije Sunday, 03 May 2020 03:52 PM

පහුගිය රජය වගේම මේ රජයත් කිසිම දෙයක් පිළිවෙලකට කරගන්න බැරි විහිළුවක් බවට පත්වීගෙන එනවා. මේ ගණන් වලට පරිප්පු , ටින්මාළු ගණන් අඩු කරනවා කිව්වාට සාමාන්‍ය මිනිස්සුන්ට ලැබුනේ බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි. කඩ කාරයෝ අඩු ගණනට තොග පිටින් අරගත්තා. හැබැයි ඒවා රු 100 ට , 65 ට මිනිස්සුන්ට වික්කේ නැහැ තමන්ගේ ගබඩාවල් පුරවා ගත්තා. රු 100 ට විකුනන්න කියාපු ටින් මාළු එක කල් ඉකුත්වෙන්නේ 2022 එයාලට 2022 වෙනකම් ඒවා විකුනන්න පුළුවන්. දැන් ඉතින් ඒවා රු 200 ටත් වඩා වැඩි ගණන් වලට විකුණලා අධික ලාබයක් ගන්නවා. මේ රටේ හැමදාම වුනේ ඔය වගේ වැඩම තමයි. මේ රට පාලනය කරපු කිසිම කෙනෙක් අහිංසක දුප්පත් මිනිස්සු ගැන හිතුවේ නැහැ. මාස ගණන් ඇදිරිනීති දාලා දුප්පත් මිනිස්සුන්ට රස්සාවක් කරගන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්නේ. දැන් ඉතින් පරිප්පු පොඩ්ඩක් එක්ක පාන් කෑල්ලක්වත් කන්න බැරිවේවි. රජය හිතාගෙන ඇති එයාලා දීපු 5000න් අවුරුද්දක් කන්න පුළුවන් කියලා. මට නම් හිතෙන්නේ ඒ දීපු 5000 මිනිස්සුන්ගෙන්ම ආපහු ගන්න තමයි ඔය විදියට බඩු ගණන් වැඩි කරන්නේ කිරි පිටි මිලත් වැඩිකළේ ඒකටම තමයි. කොරෝනා හැදිලා මේ රටේ ඉන්න සේරම ටික මැරිලා යන්නම ඕනේ.

:       0       1156

ප්‍රේමසිරි Monday, 04 May 2020 01:41 AM

දේශපාලකයෝ පොඩි මිනිස්සු ගැන හිතන්නෙ ඇයි ඒ උත්තමයන්ගේ රාජධානි තියෙන්නෙ ඇමෙරිකාව ,අයර්ලන්තෙ වගේ රටවල ඉතින් අපේ රටෙන් මොනා හරි හොරා කාලා ඒ උත්තමයන්ගෙ නිජ භූමි වලට යනවා...

:       0       64

Nandalal DE SILVA - France Sunday, 03 May 2020 06:13 PM

කොරෝනා හැදිලා මේ රටේ ඉන්න සේරම ටික මැරිලා යන්නම ඕනේ. අනේ මේ උතුම් වෙසක් මාසයේදී, ඔයවගේ දේවල් කියල, අපා ගත වෙන්න එපා ! කොහොම උනත් රටටම පිළිකාවක් වෙලා තියෙන දියවන්නාවේ කබරු රොත්තටම හෙණ වදින්න කිවුවට නම් පව් සිද්ධ වෙන්නේ නැහැ.

:       0       155

rana Monday, 04 May 2020 06:20 AM

බාර් ඇරියම කට ගැස්මට ගන්න හිතා හිටිය සාඩින් .....

:       0       28

mahinda Monday, 04 May 2020 11:20 AM

ජෝක්ස් පිට ජෝක්ස්...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 541 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 108 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 792 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 809 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1209 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1096 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site