IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නොරොච්චෝල බලාගාරයේ ගැටලුව අවසන්

රංජන් කස්තුරි
 
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තාක්ෂණික ගැටළුව සමනයට පත්ව ඇති හෙයින් හෙට (20) විදුලි ජනනය කටයුතු ආරම්භ කිරිමට හැකි වෙතැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය පරිදි නොරොච්චෝල ගල්අගුරු බලාගාරයේ දෙවැනි යන්ත්‍රයෙන් මෙගාවොට් 270 ක ධාරිතාවයක් ජාතික විදුලිය පද්ධතියට එක්කෙරෙන බවද ඒ අනුව ඉකුත් දින දෙකේ පැවැති විදුලිය විසන්ධිවීම අද සිට අවසන් වනු ඇතැයි ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ දෙවැනි යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා අද (19) සහ ඊයේ (18) දවස පුරා ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබිණි.



අදහස් (8)

නොරොච්චෝල බලාගාරයේ ගැටලුව අවසන්

Bamunuarachchi Tuesday, 19 March 2019 01:18 PM

නොරෝච්චෝලේ බලාගාරය තාවකාලික තාක්ෂණික ගැටළුව නිසා අපිට දිනකට පැය 6ක පමණ විදුලිබලය කපා හැරියා. හොඳයි මෙම බලාගාරය නොතිබුණා නම් තත්වය මොකක්ද? 2006 මැයි 11 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2001 මාර්තු 22 සිට විදුලිබලය සැපයුවා. මෙය 62 අමන රැල කතා නොකරන එහෙත්, අධිවේගී මාර්ගය මෙන්, තවත් මහින්ද මහතාගේ ව්‍යාපෘතියකි. ලක්විජය කියා ලස්සන සිංහල නමක් තිබෙද්දී කාගේ වුවමනාවකට, මොන බම්බුවකට නොරොච්චෝලේ බලාගාරය කියා හඳුන්වනවාද? මහින්ද මහතාණෙනි, බලයට පැමිණි වහාම නොරොච්චෝලේ කියා හැඳින්වීම මකා හූරාදමන්න...

:       326       320

BamunuarachchiTuesday, 19 March 2019 02:24 PM

මෙම ව්‍යාපෘතිය 2011- මාර්තු 22 ක්‍රියාත්මක වුණා මේ ආණ්ඩුවට අවුරුදු 5 කට බස් ස්ටෑන්ඩ් එකක් හදා දෙන්න පුළුවන් වුණාද?

:       28       1

ජයසෙකරTuesday, 19 March 2019 04:39 PM

ඔබට ගණන් බැහැ වගෙම ඇස් පෙනීමත් නොමැති බව පෙනී යයි...

:       0       0

62 amanayaaTuesday, 19 March 2019 02:40 PM

බමුණුආරච්චි බලාගාරය කියා නම් කරමු.

:       0       7

BamunuarachchiTuesday, 19 March 2019 04:01 PM

62 අමනයන් අදහස් අතින් කොපමණ බංකොලොත්ද කියා පෙනෙනවා නේද? එක්කෙනෙක් නොවෙයි 62ම බංකොලොත්. ඔවුන්ට මගේ තර්කවලට විරුද්ධව කියන්න දෙයක් නැත...

:       45       122

kamaniTuesday, 19 March 2019 09:59 PM

බමුණුආරච්චි ඔච්චර කෙන්තිගන්න එපා ළමයෝ...

:       0       0

BamunuarachchiWednesday, 20 March 2019 11:04 AM

කමනි ස්තූතියි....!

:       0       0

Appuhami Tuesday, 19 March 2019 05:42 PM

62 ලක්ෂයේ බූරුවෝ ටික දැන් හතරගාතේ දාලා වැටිලා වගේ පේන්නේ... ඔබට සතුටුයිද දැන්..?

:       51       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 36 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1222 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 373 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 795 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 117 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 83 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site