IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නෙදර්ලන්තයේ වෙඩි තැබීමක්

නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේදී පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වෙඩි තැබීම වූ විගස ආරක්ෂක අංශ සහ හදිසි සේවා එම ස්ථානයට පැමිණි බව බී. බී. සී පුවත් සේවය වාර්තා කරයි.
  
වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි ද වෙඩි තැබීම කළ පුද්ගලයා පලාගොස් ඇතැයි ද ඔහු සොයා මෙහෙයුම් දියත් කර ඇතැයි ද  ප්‍රංශ පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත. 

මෙය බොහෝ දුරට ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි ද නෙදර්ලන්ත පොලිස් ආරංචි මාර්ගවලින් කියැවේ. 

ආරක්ෂක අංශවලට සහ හදිසි සේවා අංශවලට ඔවුන්ගේ රාජකාරීවලට නිරත වීමට සහායවීමක් ලෙස ප්‍රධාන මාර්ගවලින් ඉවත්ව සිටින්නැයි එරට බලධාරීන්ගේ මහජනතාවගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. 

සිදුවීම සම්බන්ධයෙන් එරට ප්‍රති ත්‍රස්ත ඒකකය හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි ද නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට්ටේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇතැයි ද බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. 

(055)



අදහස් (2)

නෙදර්ලන්තයේ වෙඩි තැබීමක්

kalu sudda Tuesday, 19 March 2019 03:02 AM

අපි මේ දෙස උපේක්ෂා සහගතව බලමු.

:       0       4

samanTuesday, 19 March 2019 04:17 AM

ආර්ථික දරුශන වලට අනුව ලබන සංවර්ධනය සහ මිනිසාගේ මනස ඇතුලේ ඇතිවන සංවර්ධනය යනු දෙකකි. මනස සංවර්ධනය වී නැත්නම් මෙවැනි මුර්ග සිතුවිලි ඇතිවීම සාමාන්‍ය දෙයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 144 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 309 1

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 414 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 753 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1154 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 929 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site