IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නුවරඑළිය මහා නගර සභාවේ පුරපති - මන්ත්‍රීවරු දිවුරුම් දෙති

ෂෙල්ටන් හෙට්ටිආරච්චි
 
පළාත් පාලන මැතිවරණයට එක්සත් පක්ෂයෙන් නුවරඑළිය මහා නගර සභාවට තේරීපත් වූ පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා අතුළු මන්ත්‍රීවරු අද  (23) දිවුරුම් දුන්හ. 

 
මෙම  උත්සවය නුවරඑළිය මහා නගර සභා ගොඩනැගිල්ලේදී පැවැත්විණ. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද එම අවස්ථාවට සහභාගි විය.
 
මහා සංඝයා වහන්සේලා ඇතුලු අන්‍ය ආගමික නායකයෝද , මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු වු ආර් රාජාරාම් , ජි එම් එම් පියසිරි , නුවරඑළිය අතිරේක දිස්ත්‍රික්ක ලේකම් මල්ලිකා අමරසේකර , ප්‍රාදේශීය ලේකම් සුජීවා බෝධිමාන්, සහකාර පළාත් පාලන කොමසාරිස් විදුර සම්පත්, නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක යන මහත්ම මහත්මින් ඇතුලු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

නුවරඑළිය මහා නගර සභාවේ පුරපති - මන්ත්‍රීවරු දිවුරුම් දෙති

sirimal Friday, 23 March 2018 07:01 PM

මහින්ද සමඟ රනිල් ගාල්ල මහ නගර සභාවේදී එක්වෙයි. මහින්ද සමඟ මෛත්‍රී මීගමුව නගර සභාවේදී එක්වෙයි. රනිල් සමඟ මෛත්‍රී ඇහැලිය ගොඩදී එක්වෙයි. බලය ගන්න ඕන වෙනකොට හැමෝගෙම ආණ්ඩු විරෝධය වගේම රණ්ඩු සරුවල් සේරම කැලේ. සල්ලි විසි කරලා දිනන්න බැරිවෙන්න මනාපේ අයින් කලාට සල්ලි විසිකරලා සභාපතිකම් ගන්න එක නැවතිලා නෑවගේ. අන්තිමට සභා තොමෝ සතුටු සිතින් විසිර ගියහ.

:       0       3

දීපාක් Saturday, 24 March 2018 12:43 AM

නුවරඑළිය නගරයට අවංකවම වැඩක් කල කෙනෙක්. ඔබ නැවත නුවරඑළිය පුරපති වීම පිලිබදව මාගේ උණුසුම් සුබ පැතුම්..

:       0       0

ටි.ඉන්දික Saturday, 24 March 2018 04:00 PM

නුවරඑළිය කියනකොට චන්දන ලාල් කරුණාරත්න නම විතරයි දැනෙන්නේ.. සුළු කාලයක් නොසියිටද..? චන්දන ලාල් නුවරඑළිය නගර සභාව හා එක් වූ පුද්ගලයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 42 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1271 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 384 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 809 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 117 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 84 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site