IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


නුවරඑළිය පොලිසිය ගැන පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

පාස්කු ප‍්‍රහාරයට පෙර සහරාන් ඇතුලු පිරිසක්  නුවරඑළිය නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය  පුහුණු කඳවුර සම්බන්ධයෙන්  නුවරඑළිය පොලිසිය දැනුවත් කළ ද පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොකළ බවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ තොරතුර  අනුව පොලිසිය එහි ගොස් නිසි  පරීක්ෂණයක් සිදුකළේද  එම නිවාඩු නිකේතනය  පරීක්ෂා කර ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්  මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

සිංහල රාවය සංවිධානයේ මහාලේකම්   මාගල්කන්දදේ සුදත්ත හිමියන් ඇතුලු පිරිසක්  පසුගියා දා නුවරඑළියේ පිහිටි එම  නිවාඩු නිකේතනය වෙත ගොස් පරීක්ෂා කර තොරතුරු විමසීමේ දී    එම නිවාඩු නිකේතනය බාර පුද්ගලයා   දන්වා සිටියේ මෙම නිවසේ සැකකටයුතු පිරිස් සිටින බවට ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිසිය ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කළ බවත්ය.

 

 

 

 

 



අදහස් (4)

නුවරඑළිය පොලිසිය ගැන පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණයක්

sharm warn Friday, 23 August 2019 03:06 AM

අන්න හරි ..හරි පාරේ යනවා වගේ පේනවා ... ඒ වගේම කතාව යට ගහන්න මොකෙක් හරි දේශපාලකයෙක් මැදට පැන්නා නම් එවුන් වත් විමර්ශනයට ඇත අඩංගුවට ගන්නම ඕන ..

:       0       1

jayath Friday, 23 August 2019 03:10 AM

දැන් අශ්වයා ගියාට පස්සේ වහපල්ලා ඉස්තාලේ . වහල විරුවපට්ටම් ගහගෙන - අනිත් උන්ට බැන බැන හිටපල්ලා . මේ රටේ මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් උකුණු බිජුවකතරම් වත් තියනවනම් ඊළඟ මැතිවරණයකදී කරන්න ඕන මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ

:       0       0

RohithaFriday, 23 August 2019 07:03 AM

මේ රටේ මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් වත් තියනවනම් ඊළඟ මැතිවරණයකදී කරන්න ඕන පොහොට්ටුව ටයි යුඑන්පී එකටයි නැතුව වෙන විකල්පයකට ඡන්දය දෙන්න ඕන .

:       1       2

සේන Friday, 23 August 2019 04:29 AM

පොලීසියේ , රහස් පොලීසියේ රාජකාරි කරන්න වෙලා තියෙන්නේ මහා සංඝරත්නයට නැත්නම් රටට ආදරේ ඇති සාමාන්‍ය ජනතාවට. දූෂිත පාලනය ඉහලින් ඇතිවිට පිළිවෙළින් සියල්ල දූෂිත බවට පත්වේ. කවදා නම් මේ ව්‍යසනවලින් අපේ මව් බිම ගැළැවේද ?

:       0       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 27 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 1142 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 242 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 128 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 1231 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 435 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 144 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site